දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

දෙරටේ ද්විපාර්ශ්වීය සබඳතා ගොඩ නඟන්න ශ්‍රී ලංකාව උස්බෙකිස්ථානය සමඟ ඉහළ පෙළේ සාකච්ඡා වට කීපයක් පවත්වයි

උස්බෙකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය පුළුල් කිරීමට මෙන්ම සංස්කෘතික හා ආගමික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින හැකියාව පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රි ලංකා තානාපති මහාචාර් ...

තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා ටෂ්කන්ට් හි ඖෂධ පාලනය පිළිබඳ ජාතික තොරතුරු විශ්ලේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා හමුවෙයි

උස්බෙකිස්තාන් ජනරජයේ පළමු නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා සහ පළමු ලේකම් නිරෝෂා හේරත් මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිස, උස්බෙකිස්ථාන් අමාත්‍ය මණ්ඩලය යටතේ ...

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත වෙයි

මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් 2021 අප්Ȁ ...

ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය භුක්ති විදීමට හා ව්‍යාපාරික අවස්ථා ගවේෂණයට චීන ජනතාවට ආරාධනා කෙරේ

ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය භුක්ති විඳීමටත් එහි ඇති ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමටත් පැමිණෙන ලෙස චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කොහොන මහතා චීන ජනතාවට ආරාධනා කළේය. තානාපතිවරයා 2021 චීනයේ ජාත ...

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආහාර අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කෙරේ

ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ආහාර අංශයේ ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් ඉකුත්දා ඕමානයේදී පැවැත්විණ. ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපත ...

රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම හෙට දිවයිනට

සවුදි අරාබියේ රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම සිකුරාදා (30) දින නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඉන් පසුව, දෙවැනි හා ...

කුවේටයේ සිට සංක්‍රමණික සේවකයින් 6000 කට වැඩි පිරිසක් යළි සිය මව් රටට

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සහ අනෙකු ...

Close