දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සදහා ව්‍යාපාරික සබඳතා පුළුල් කල යුතු බව ශ්‍රී ලංකාවේ අමාත්‍ය දෙපලක් සහභාගි වු සාකච්ඡාවකදී රුසියානු ජනාධිපති පුටින් අවධාරණය කරයි

ගෝලීය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මට්ටම් ගණනාවක ව්‍යාපාරික සබඳතා පුළුල් කළ යුතු බව  රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් විමල් වීරවංශ හා අජිත් නිවාඩ් කබ්රාල් යන අමා ...

කොරියානු ජනරජයේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයකින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් 

මූන් යොං-ජෝ මහතා ප්‍රධානත්වය දරන කොරියාවේ ජාත්‍යන්තර අන්තර්හුවමාරු සංවර්ධන සංගමය  (IIDA),රුපියල් මිලියන 135 ක් පමණ වටිනා පිළිකා සුව කරන නවීන යන්ත්‍රයක් ඇතුළු සනීපාරක්ෂක දුව්‍ය තොගයක් ශ් ...

චීනයේ ධීවර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වන සෞඛ්‍ය සහතිකය චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය (GACC) අනුමත කරයි

චීනයට ධීවර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වන සෞඛ්‍ය සහතිකය චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය (GACC) විසින් අනුමත කර ඇත. එමඟින් අනුමත ධීවර හා ජලජ නිෂ්පාදන මෙම ලාභදායී වෙළඳපොළට ඇතුළු වීමට හැකි වන අතර, ශ්‍රී ...

මෙඩෙසින්ස් සොන්ස් ෆ්‍රොන්ටීයර්ස් (Medecins Sans Frontieres) හි ප්‍රධානී හමුවීම

ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විස්තෘත වැඩසටහනේ කොටසක් ලෙස, තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය සහ දෙවන ලේකම් ටී. ලක්ෂ්මිධරන් මහතා විසින් ජූනි මස 9 දින කීර්තිමත් ජාත්‍යන්තර රාජ් ...

Close