දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාවේ තිරසාර භාණ්ඩ ප්‍රවාහනයට තාක්ෂණික සහය ලබා දෙන බව යුනෙස්කැප් සහතික වෙයි

ශ්‍රී ලංකාවේ තිරසාර භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ උපාය මාර්ග පිළිබඳ ජාතික උපදේශන වැඩමුළුවක් ඉකුත් 5 වනදා පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම (යුනෙස්කැප්), බැංකොක්හි ශ්‍රී ල ...

ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ පළමු එක්දින කොන්සියුලර් ජංගම සේවාව

ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, සිය පළමු එක්දින කොන්සියුලර් ජංගම සේවය 2021 ජුනි 26 වැනි දින උතුරු ඉතාලියේ ජෙනෝවාහි දී පැවැත්වීය. මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ, වසංගත තත්ත්වය සහ එහි ප්‍ ...

ශ්‍රී ලංකාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා කේරලයේ නිල සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස්, දකුණු ඉන්දියාවේ නායකත්වය වෙත සිය ළඟාවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා පසුගිය සතියේ කේරළ ප්‍රාන්තයට ගොස් රාජ්‍යයේ ස ...

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ස්ලෝවේනියාවේ දී සිය අක්ත පත්‍ර පිළිගන්වයි

ස්ලෝවේනියානු රජය සමග ආර්ථික, වෙළඳ, ආයෝජන සහ සංචාරක කටයුතු යන අංශවල මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හා පුළුල් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ස්ලෝවේනියාවේ ශ්‍රි ලංකා තානාපති මජින්ත ජයසිංහ ම ...

ජපානයේ ශ්‍රි ලාංකිකයන් ගෙන් ඩොලර් 2,25,000 ක රෝහල් උපකරණ ශ්‍රි ලංකාවේ රෝහල් 14 කට පරිත්‍යාග කරයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන්, ජපානයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් සමඟ සම්බන්ධ වෙමින් ඩොලර් 225,000 ක් වටිනා කෝවිඩ් ආශ්‍රිත හදිසි උපකරණ රජයේ රෝහල් 14 කට පරිත්‍යාග කරන ලදි.  ශ් ...

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “යුරෝපා සංගම් වෙළඳපොළේ කෘෂි නිෂ්පාදන අංශයේ ප්‍රවණතා” පිළිබඳ වෙබිනාර් සාකච්ඡාව සාර්ථකව අවසන් වේ

ජර්මානු හා පුළුල් යුරෝපා සංගම් වෙළඳපොළට ඇතුළු වීමට හෝ එහි ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික අපනයනකරුවන්, සැකසූ ආහාර, ස්වාභාවික අමුද්‍රව්‍ය සහ නැවුම් නිෂ්පාදන අංශවල පවතින ප්‍රවණ ...

Close