දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

දෙරට අතර වෙළඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා – ඕමාන ජාතික වාණිජ මණ්ඩල අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ ඕමානයේ සුල්තාන් රාජ්‍යය අතර වෙළඳාම හා ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සහ ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (OCCI) ජූලි 7 වැනි දින අවබෝධතා ගිවිසුමකට ...

දිළිඳුකම පිටුදැකීම  හා සහයෝගිතා සංවර්ධනය සඳහා වූ කේන්ද්‍රය චීනයේ චොංකිං හිදී විවෘත වේ

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චොංකිං හි නිරිතදිග විශ්වවිද්‍යාලයේ (South West University) දී පැවති දිළිඳුකම පිටුදැකීම හා සහයෝගිතා සංවර්ධනය සඳහා වූ කේන්ද්‍රයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී විය. උප අමා ...

ශ්‍රී ලංකාවට මුහුණු ආවරණ 100,000 ක් පරිත්‍යාග කිරීම සහ ඡායාරූප ගැනීමේ අවස්ථාවේ දී වෙළඳ හා සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කෙරේ

ගුවැන්ෂු හි හොංඩා ෂින්ග්යෙ සමාගම සහ ගුවැන්ෂියාඕ විහාරස්ථානය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථානවලට සහ සංවිධානවලට ලබා දීම සඳහා පරිත්‍යාග කරන ලද මුහුණු ආවරණ 100,000 ක් 2021 ජුලි 11 වැනි දින ගුවැන්ෂු හි ...

යුරෝපීය ආයෝජන බැංකුව (EIB) හරිත බැඳුම්කර  ආයෝජන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට තාක්ෂණික විශේෂඥ දැනුම හා අවශ්‍ය සහයන් ලබා දිමට එකඟ වෙයි

හරිත බැඳුම්කර  ආයෝජන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට තාක්ෂණික විශේෂඥ දැනුම හා අවශ්‍ය වෙනත්  සහාය ලබා දීම සඳහා ද යුරෝපීය ආයෝජන බැංකුව ඉදිරිපත් වි සිටින බව එම බැංකුව සමග පැවැති සාකච්ඡාවකදී අනාවරණය කර ඇත. ...

ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම

බෙල්ජියමේ ලාභ නොලබන සංවිධානයක් වන දේශසීමා රහිත රෝහල (HÔpital Sans Frontiéres- HSF / ZZG), රටේ කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳව කටයුතු කිරීම සඳහා සංකේතාත්මක සහායක් ලෙස ශ්‍රී ලංකාවට ඔක්සිජන් සාන්ද්‍රකයන් පරි ...

ප්‍රංශ හා ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීමට  දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වේ

ප්‍රංශ විදේශ සෘජු ආයෝජන, සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සහ ප්‍රංශ වෙළඳපොළ වෙත ශ්‍රී ලංකා අපනයනය ඉහළ නැංවීම යනාදි කරුණු පිළිබඳව  ප්‍රංශය සමඟ සාකච්ඡා ඇරඹෙයි. ප්‍රංශ ජනරජයේ ශ්‍රී ලංක ...

පෝලන්තය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පුළුල් කරන බව පෝලන්ත ජනාධිපති අවධාරණය කරයි

ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ විෂය පථය ක්‍රියාශීලී ලෙස පුළුල් කිරීම සඳහා පෝලන්තය උනන්දු වන බව පෝලන්ත ජනාධිපති ඇන්ඩෙප් ඩුඩා මහතා ප්‍රකාශ කර ඇත.පෝලන්තය සදහා අභිනවයෙන් පත් වූ තානාපති ධම්මිකා කුමාරි සේමසිංහ ...

Close