දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

නෝර්වේ හි හුර්ඩාල් හි අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ විහාරය විවෘත කිරීමේ උත්සවය

නෝර්වේ හි හුර්ඩාල් හි අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ විහාරය එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය මරතුගොඩ මනිරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය උණපානේ පේමානන්ද ස්වාමීන් වහන්සේ සහ නෝර්වේ හි තිසරණ ශ්‍ ...

ලාභදායි චීන වෙළද පොළට පිවිසීමට ශ්‍රී ලාංකිකයන්ට මාර්ග ගත වේදිකාවක්

ලාභදායී චීන වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා මාර්ගගත වේදිකාවක් හදුන්වා දීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. සීමාසහිත හයිරොං ටෙක්නොලොජි සමාගමේ ද සහය ඇතිව එහි ම ...

ප්‍රථම වතාවට කෙන්යාවේ ප්‍රසිද්ධ ස්ථානයක  බුද්ධ ප්‍රතිමාවක් ඉඳි වෙයි

කෙන්යාවේ පොදු ස්ථානයක ස්ථාපනය කරන ලද ප්‍රථම  බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් මහතා හා එල්ඕ එල් සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතා විසින් ඉකුත් 14 ...

ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි සහ ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ කටයුතු කිරීම මත ජපානය ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 1.45 ක් තෑගි කරයි

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කොවැක්ස් පහසුකම හරහා ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45 ක් ශ්‍රී ලංකාවට ලබා දී ...

ලෝක ප්‍රකට පිළිකා පර්යේෂණ ආයතනයක් ශ්‍රි ලංකාවේ අපේක්ෂා රෝහල සමග සහයෝගයෙන් කටයුතු කීරිමට කැමත්ත පල කරයි

ලෝක ප්‍රකට පිළිකා පර්යේෂණ ආයතනයක් වන පැරිසීයේ , කියුරි ආයතනය ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව වර්ධනය කර එම ආයතනයේ සේවාවන් ශ්‍රී ලංකාවට සැපයීමට කැමත්ත පල කර තිබේ. ප්‍රංශයේ ශ්‍රී ලංකා  තානාපති ...

විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය සඳහා වන සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා සහභාගී වෙයි

රුසියානු ජාත්‍යන්තර සහයෝගීතා සංගමයේ මහලේකම් ව්ලැඩිමීර් පොලොස්කොව් මහතාගේ ආරාධනයකට අනුව, රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා මෙම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී ව ...

 දකුණු ආසියා හදිසි සැපයුම් සංචිතය විවෘත වෙයි

දකුණු ආසියා හදිසි සැපයුම් සංචිතය විවෘත කිරීම ඉකුත් 9 වනදා චීනයේ චෙංඩුහිදි සිදු විය.මේ අවස්ථාවට චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සහභාගී විය. මෙම හදිසි සංචිතය,පසුගිය අප්‍රේල් මාසයේ දී වි ...

Close