දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 නව වසරේ පළමු රාජකාරි දිනය සමරයි

ප්‍රංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත ව තානාපතිනිය, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ තානාපති කාර්යාල කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් නව වසරේ පළමු රාජකාරි දින සැමරුම් උත්සවය පෙරවරු 9.00 ට ත ...

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා-ඕමාන හොකී තරගාවලිය සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහභාගී වේ

ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන හොකී ආයතනය (OHA) සමඟ එක්ව, ක්‍රී ...

අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සමඟ නත්තල සහ නව වසර සමරයි

අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2021 දෙසැම්බර් 29 වැනි දින අන්කාරා හි ඉන්සෙක් නුවර පිහිටි “ඔටිසම් පදනම පාසලේ” ළමුන් සමඟ නත්තල සහ නව වසර සමරන ලදි. තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා සිය පවුලේ සාමාජික ...

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව ප්‍රමුඛපෙළේ චීන සංචාරක ක්‍රියාකරුවන් සහ නියෝජිතායතන ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ කෙරෙහි සිය අවධානය යොමු කරනු ඇත

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ එක්ව 2021දෙසැම්බර්30 වැනි දින නගර ශාලාවක පැවැත්වූ රැස්වීමක් හරහා චීනයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතව සිටින නියෝජිතයින් පිරිසක් හමුවිය. සංචාර ...

චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විශේෂ කොන්සියුලර් කඳවුරක් සාර්ථක ලෙස නිමාවට පත් කරයි

චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2021 දෙසැම්බර් 29 සහ 30 යන දෙදින තුළ සිය චාන්සරි පරිශ්‍රයේ දී විශේෂ කොන්සියුලර් කඳවුරක් පැවැත්වී ය. මෙම විශේෂ කඳවුර හරහා ට්‍රි ...

තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිනිය මෝල්ඩෝවා හි ජනාධිපති මායා සඳු මැතිනිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මෝල්ඩෝවා ජනරජය සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිනිය 2021 දෙසැම්බර් 22 වැනි දින කීෂිනාවු හි ජනාධිපති මන්දිරයේ පැවති නිල උත්සවයක දී මෝල්ඩෝවා ජනරජයේ ජනාධිපති ...

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිදු කළ සංචාරය

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එම්. ඩී. ජේ. අබේගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් ගයා කාංචන මහතා ඇතුළුව  දේශීය වෙදකම ...

Close