දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා යේමන් ජනරජයේ අනේවාසික තානාපතිවරයා වශයෙන් සිය අක්තපත්‍ර පිළිගන්වයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මැතිතුමා යේමන් ජනරජය සඳහා ශ්‍රී ලංකාවේ අතිවිශේෂ සහ පූර්ණ බලැති අනේවාසික තානාපතිවරයා ලෙස අක්තගන්වනු ලබමින්, 2021 අගෝස්තු 16 වැනි දින ජනාධිපතිවරයාගේ තාවක ...

චීනය විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට කොවිඩ්-19 එන්නත් මාත්‍රා 300,000 ක් පරිත්‍යාග කරයි: ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුළු එන්නත් සංඛ්‍යාව මිලියන 3 කි

චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත සිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් පරිත්‍යාග කරනු ඇත. මෙම එන්නත් ගුවන් මඟින් ප්‍රවාහනය කිරීම සඳහා, බීජිංහි පි ...

චොංකිංහි පැවැත්වෙන 2021 ස්මාර්ට් චයිනා ප්‍රදර්ශනයේ දී චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චීනය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් අතර විශාල සහයෝගීතාවයක් ඉල්ලා සිටී

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2021 අගෝස්තු 23-25 දිනවල චොංකිං හිදී පැවති ස්මාර්ට් චයිනා එක්ස්පෝ ප්‍රදර්ශනයේ දී ඩිජිටල් ආර්ථික කර්මාන්තය පිළිබඳ චීන-ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුව සඳහ ...

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය ත්‍රස්තවාදයේ වින්දිතයින් වෙනුවෙන් ප්‍රථම ජාත්‍යන්තර අනුස්මරණ දිනය හා උපහාර උළෙල පවත්වයි

ඔටාවා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ප්‍රථම වරට ජාත්‍යන්තර අනුස්මරණ දිනය හා ත්‍රස්තවාදයෙන් විපතට පත් වූවන්ට උපහාර දැක්වීම 2021 අගෝ ...

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිය මාසයක වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පවතින කොවිඩ්-19 තත්ත්වය සහ රටේ වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය දරන දැඩි ප්‍රයත්නය සැලකිල්ලට ගනිමින්, කෙන්යාවේ නයිරෝබි හි පිහිටි ශ්&# ...

එක්සත් ජනපදය පදනම් කරගත් විදේශීය ශ්‍රී ලාංකික අධ්‍යයන හා පර්යේෂණ සහයෝගිතා ජාලය වොෂින්ටනයෙහි ශ්‍රී ලංකා තානාපති ආර්යසිංහ මැතිතුමා විවෘත කරයි

‘එක්සත් ජනපද-ශ්‍රී ලංකා ශාස්ත්‍රීය හා පර්යේෂණ සහයෝගිතා ජාලයේ’ (USLARCN) ආරම්භක රැස්වීම 2021 අගෝස්තු 15 දින අතථ්‍ය ලෙස පැවැත්විණ. එක්සත් ජනපදයෙහි වෙසෙන ශාස්ත්‍රීය ප්‍රජාව සමඟ සම්බන්ධ ...

Close