ශ්‍රී ලංකාවේ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්රමුඛ නියෝජිතයන් පස් දෙනෙකුගෙන් සුසැදි දූත පිරිසක්, 2022 මාර්තු 27 සිට 28 යන දිනවල ඕමාන් සුල්තාන් රාජ්‍යය තුළ සිදු කළ ද්විපාර්ශ්වි ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය උප්පැන්න සහතික 127ක්, පුරවැසි සහතික 315ක් සහ RRP ගමන් බලපත්‍ර 34ක් නිකුත් කරයි
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2022 මාර්තු 11, 22 සහ 29 යන දිනවල සිය චාන්සරි පරිශ්‍රයේ දී සංවිධානය කළ විශේෂ කොන්සියුලර් කඳවුරු තුනක දී උප්පැන්න සහතික 127ක්, පුරවැසි සහතික 315 ...
තාක්ෂණික සහයෝගිතාව ඔස්සේ ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම
පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව - පිලිපීන තාක්ෂණික සහයෝගිතා කවුන්සිලය (DFA-TCCP), පිලිපීනයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව-පිලිපීන සහල් පර්යේෂණ ආයතනය (PhilRice) සහ මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව, ...
මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ‘Hello Again’ නමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි
2022 වසර සඳහා වූ සියසංචාරක ප්‍රවර්ධන න්‍යාය පත්‍රයේ අංගයක් ලෙස,මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංචාරක ක්‍රියාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. 20 ...
වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) උපදෙස් ලබා ගන්නා ලෙස ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) සභාපතිවරයා ශ්‍රී ලංකාව දිරිමත් කරයි
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලීචුන් මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සමඟ පැවැත්වූ හමුවක දී, ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූ ...
චීන – ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය (CSLATE) ව්‍යාපාර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තබයි
චීන - ශ්‍රී ලංකා වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය (CSLATE) CZK ජාත්‍යන්තර ආයෝජන සමූහය, හුනාන් ඉදිකිරීම් ඉංජිනේරු සමූහය සහ චයිනා ලයිට් ඉන්ඩස්ට්‍රි ස්වර්ණාභරණ මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුම් තු ...
වියට්නාමයේ හෝචිමිං නගරය සඳහා නව නිර්වේතනික කොන්සල්වරියක් පත්කිරීම
වියට්නාමයේ හෝචිමිං නගරය සඳහා ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරිය වශයෙන් ෂර්ලිමාගරිට් හොප්මන්-අලුවිහාරේ මහත්මිය, ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලදි. එතුමිය 2022 මාර්තු 23 වැනි දින හැනෝයි හිදී, වියට්නාම සමාජ ...