දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකා නම්කළ තානාපතිවරයා ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ඉරානයේ ශ්‍රී ලංකා නම්කළ තානාපති ජී.එම්.වී. විශ්නාත් අපොන්සු මැතිතුමා 2021 සැප්තැම්බර් 01 වෙනි බදාදා ටෙහෙරානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඉරාන ඉස්ලාමීය ජනරජයේ නව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් ...

ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිකිණි පොහොය සැමරුම – 2021

රාජ්‍ය තාන්ත්‍රික හා ප්‍රජා සුබ සාධන වැඩසටහනේ කොටසක් ලෙස නිකිණි පොහොය දින ධර්ම දේශනයක් 2021 වැඩසටහන 2021 අගෝස්තු 29 ඉරිදා ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ...

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා කෙන්යාවේ හෙළ ක්ලෝතින් ඇඟළුම් කර්මාන්ත ශාලාව නැරඹීමට යයි

දූත මණ්ඩලයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහනේ කොටසක් ලෙස, කෙන්යාවේ සිටින ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීම් සඳහා දායක වෙමින් ආයෝජන මඟින් මුදල් උපයා දෙන ශ්‍රී ලාංකික ආයෝජකයින් සමඟ සම්බන්ධ වීම ස ...

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානයේ කියෝතෝ හි සාර්ථක ජංගම කොන්සියුලර් සේවාවක් සහ ප්‍රජා උත්සව අංගයක් පවත්වයි

ප්‍රජාව සමඟ සම්බන්ධ වීමේ දැක්මට අනුව, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 අගෝස්තු 28 වැනි සෙනසුරාදා දින ටෝකියෝ සිට කි.මී 600 ක් ඈතින් පිහිටි කියෝතෝ හි ජංගම කොන්සියුලර් සේවාවක් පැවැත්වීය. මෙම ජංගම සේව ...

ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ පැවති “යුධහමුදාව-2021” ජාත්‍යන්තර හමුදා-තාක්ෂණික සංසදය සහ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා-2021 සඳහා සහභාගී වෙයි

ආරක්ෂක ලේකම්, ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායමක් අගෝස්තු 20 සිට අගෝස්තු 26 දක්වා කාලය තුළ දී රුසියාවේ මොස්කව් නුවරට ගො ...

මොස්කව් රෝහල් ප්‍රධානීන් සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ දේශන පැවැත්වේ

ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය සේවා අංශ අතර සහයෝගීතාවයේ රාමුව තුළ, 2021 අගෝස්තු 07 සහ 21 දිනවල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය පිළිබඳ දේශන මාලාවක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සෞඛ්Ȁ ...

Close