දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ප්‍රිටෝරියා හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සැම්බියාවේ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව සොයා බලයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා නව මං සෙවීමේ අපේක්ෂාවෙන් යුතුව, මෑතක දී සිය සැම්බියානු සගයා හමුවිය. දකුණු අප්‍රිකාවේ ප් ...

ලන්ඩන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් රාජධානියේ සිටින වෘත්තීය ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය එක්ව 2021 පර්යේෂණ සමුළුව සංවිධානය කරයි

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් රාජධානියේ වෘත්තීය ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය (APSL) විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ වෘත්තීය ශ්‍රී ලාංකි ...

ජපානයේ සාම ගිවිසුම පිළිබඳ 70 වැනි සංවත්සරය ටෝකියෝවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ දී සිහිපත් කොට සජීවීව විකාශය කෙරේ

1951 සැප්තැම්බර් 06 වෙනිදා සැන් ෆ්‍රැන්සිස්කෝහි දී එවකට මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කළ කථාව 2021 සැප්තැම්බර් 06 වැනි දින ටෝකියෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සීමිත ජපන් ප්‍ර ...

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති තායිලන්ත රාජධානියේ අග්‍රාමාත්‍ය සහ ආරක්‍ෂක අමාත්‍ය ජනරාල් හමුවෙයි

2021 සැප්තැම්බර් 06 වැනි දින තායිලන්ත රාජධානියේ තානාපති සහ එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත (යුනෙස්කැප්) සී. ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මැතිනිය බැ ...

වියානාහි ශ්‍රී ලංකා ආයෝජන සම්මන්ත්‍රණය

වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය වියානා වාණිජ මණ්ඩලය (WKO) සමඟ සහයෝගයෙන් යුතුව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා දෙමුහුන් වෙබිනාර් සාකච්ඡ ...

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කෘෂි අපනයනකරුවන්ට සහාය වෙයි “කෘෂි නිෂ්පාදන අංශයේ ගැනුම්කරුවෙකු වෙත ළඟා වීමේ කලාව” පිළිබඳ වෙබිනාර් සාකච්ඡාව

යුරෝපා සංගම් වෙලඳපොලේ නිවැරදි ගැනුම්කරු සමඟ සම්බන්ධ විය හැකි හොඳම ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන අපනයන කරුවන් දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන වෙබිනාර් සාකච්ඡාවක් වන, “කෘෂි නිෂ්පාදන අංශයේ ගැනුම්කරු ...

 ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු පළමු වරට ඉන්දුනීසියාවේ ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි සඳහා ශිෂ්‍යත්ව ලබා ගනී

ඉන්දුනීසියාවේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (IDU) ආරක්ෂක රාජ්‍යතාන්ත්‍රික (ජාත්‍යන්තර) ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු වන, ලුතිනන ...

Close