දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ලුලු හයිපර් මාර්කට්ස් ආයතනය සෞදි අරාබි රාජධානියේ බටහිර කලාපයේ සිය ශාඛා දාමය හරහා “ශ්‍රී ලංකාවේ රසය” දියත් කරයි

සෞදි අරාබියේ ලුලු හයිපර් මාර්කට්ස් ආයතනය මඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කර ඇති අතර,  එහි බටහිර සෞදි අරාබි රාජධානියේ ආරම්භක අවස්ථාව වැඩබලන කොන්සල් ජනරාල් ටී.එෆ්.එම්. ආෂික් මහතා සහ කොන්ස ...

මැනිලා හි පිහිටි කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලයේ (CPSC) 12 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු පත් වෙයි

ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි කොළඹ ක්‍රමයේ, පුහුණු අංශය වන මැනිලා හි පිහිටි කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලය (CPSC), ඉතිහාසයේ පළමු වරට එහි 12 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ශ්‍රී ...

 සෞදි අරාබියේ ලුලු හයිපර්මාර්කට් සමාගම “ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රවර්ධන සතිය” සඳහා සත්කාරකත්වය දරයි

සෞදි අරාබියේ ලුලු හයිපර්මාර්කට් දාමය ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වෙන්වූ නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කර තිබේ. 2021 සැප්තැම්බර් 08-14 දිනවල පැවැත්වෙන ‘Sri Lanka Week@Lulu’ (ලුලු හි ශ්‍රී ලංකා සති ...

මොස්කව් හි  පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන සඳහා භාවිතා කිරීමට සංස්කෘතික භාණ්ඩ ලැබේ

මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීම මත ජාතික ශිල්ප සභාවේ දායකත්වයෙන් සූදානම් කළ නර්තන ඇඳුම්, බතික් නිර්මාණ, සිතුවම්,අත්කම්, සංගීත භාණ්ඩ, ප්‍රදර්ශන භාණ්ඩ ඇතුළු සංස්කෘතික භාණ්ඩ ගණනාවක් ශ්&# ...

කොන්සල් ජනරාල්වරිය ෆ්‍රෑන්ක්ෆර්ට් ඇම් මේන් හි රාජ්‍යතාන්ත්‍රික ගිම්හාන සමුළුවේ දී ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මධුරිකා ජෝශප් වෙනිංගර් මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2021 අගෝස්තු 26 දින පැවති රාජ්‍යතාන්ත්‍රික කවුන්සිලයේ ගිම්හාන සැමරුම් උත්සවය ඇමතුවාය. මෙම උත්සවය රාජ් ...

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ සබඳතා කඩිනම් කිරීමට මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා කටයුතු කරයි

දකුණු අප්‍රිකා​වෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා පසුගියදා ප්‍රිටෝරියා හි සිම්බාබ්වේ තානාපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකා​වෙහි සිම්බාබ්වේ තානාපති ඩේවිඩ් හමාඩ්සිරිපි මැතිතුමා හ ...

සයිනොෆාම් මඟින් තවදුරටත් එන්නත් ලබා දෙන අතර ශ්‍රී ලංකාවේ එන්නත් කම්හලක් පිහිටුවීම පිළිබඳව ද සලකා බලයි

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, 2021 සැප්තැම්බර් 07 දින සයිනොෆාම් සමූහයේ සභාපති ලියු ජින්ග්සන් මහතා සහ ජ්‍යේෂ්ඨ කළමනාකරණ කණ්ඩායම හමු විය. සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට අඛණ්ඩව ල ...

Close