දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ඉන්දියා – ශ්‍රී ලංකා පදනම සිය 37 වැනි  මාණ්ඩලික රැස්වීම නවදිල්ලියේ දී පවත්වයි

 ඉන්දියා - ශ්‍රී ලංකා පදනමේ 37 වැනි මාණ්ඩලික රැස්වීම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමාගේ සම සභාපතිත්වය යටතේ 27 දි ...

 චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විශේෂ කොන්සියුලර් කඳවුරු දෙකක් මගින් පුරවැසි සහතික 330ක්, උප්පැන්න සහතික 31ක් සහ RRP (සරණාගතයන් සියරට පැමිණවීමේ වැඩසටහන)ගමන් බලපත්‍ර 9ක් නිකුත් කරයි

නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මැයි 10 වැනි දින සිය චාන්සරි පරිශ්‍රය තුළ සංවිධානය කරන ලද විශේෂ කොන්සියුලර් කඳවුරු දෙකක් හරහා පුරවැසි සහතික 330 ක්, උප්පැන්න සහතික 31 ක් සහ RRP(සරණාගතයන් සියරට පැමිණව ...

මාර්තු 1 වැනි දින ‘ලෝක මුහුදු තෘණ දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව අනුග්‍රහය දැක්වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරයි මාර්තු 1 වැනි දින ලෝක මුහුදු තෘණ දිනය ලෙස ප්Ȁ ...

මුම්බායි හි කොන්සල් ජනරාල් කාර්යාලය ISKCON කෝවිල සමඟ එක්ව කුරුඳු ප්‍රවර්ධනය කරයි

2022 මැයි 16 වැනි දින, මුම්බායි නුවර ජූහු හි පිහිටි ක්‍රිෂ්ණා විඥානය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (ISKCON) පරිශ්‍රයේ දී ලංකා කුරුඳු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් කළ මුම්බායි හි ශ්‍රී  ...

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සංවිධානය කළ බෞද්ධ මංපෙත් ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඉන්දීය බෞද්ධයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන බෞද්ධයන් 90 දෙනෙකුගෙන් සමන්විත බොදුණු සංචාරක කණ්ඩායමකට මෙරට සංචාරය කිරීම සඳහා අවස්ථාව සැලසී ය. මෙම දූත මණ්ඩලය ක ...

ශ්‍රී ලංකාවේ බෞද්ධ සහ හින්දු පූජකවරුන් ප්‍රථම වරට සෞදි අරාබියේ නිරත වූ සංචාරය

සෞදි අරාබියේ මක්කම පිහිටුවා තිබෙන ජාත්‍යන්තර ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධානයක් වන මුස්ලිම් ලෝක සංවිධානය,  ආගමික නායකයින් සහ ජ්‍යෙෂ්ඨ විද්වත් පිරිස උදෙසා සංවිධානය කරන ලද “ආගමික අනුගාමිකයින් අතර පොදු ස ...

Close