දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමා ඉස්ලාමීය ඉරාන ජනරජයේ සංචාරයක නිරත වේ

ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමාගේ නායකත්වයෙන් යුක්ත නියෝජිත පිරිසක් 2021 සැප්තැම්බර් මස 24-27 දක්වා ඉස්ලාමීය ඉරාන ජනරජයේ සංචාරයක නිරත විය. ටෙහෙරානයේ ශ් ...

ඉස්ලාමීය ඉරාන ජනරජයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් අපොන්සු මැතිතුමා ඉරානයේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

 ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් අපොන්සු මැතිතුමා 2021 සැප්තැම්බර් 26 වැනි දින  ටෙහෙරානයේ සදාබාද් සංකීර්ණයේ පිහිටි ජනාධිපති නිල කාර්යාලයේ දී ඉස්ලාමීය ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා සයිඩ් ඊබ්‍ර ...

සංචාරක මෙහෙයුම් නියෝජිත කණ්ඩායම් දෙකක් සඳහා ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සත්කාරකත්වය සපයයි

  ඉන්දියානු සංචාරකයන් සඳහා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමත් සමඟම, චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියානු සංචාරක නියෝජිතයන්ගේ සංගමයේ (TAAI) සහ ඉන්දියානු සංචා ...

ඓතිහාසික බර්සා නගරයේ දී ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලයක් විවෘත කෙරේ

තුර්කියේ බර්සා හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, පාලක ‘යුක්තිය සහ සංවර්ධනය’ පක්ෂයේ (AK Parti) නියෝජ්‍ය සභාපති සහ විදේශ කටයුතු ප්‍රධානී එෆ්කන් අලා මැතිතුමා ...

බර්සා හි ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලාංකික නිපැයුම් පිළිබඳව ගවේෂණයට සැරසෙයි

බර්සා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සාමාජිකයන් සමඟ පැවති තොරතුරු හුවමාරු කරගැනීමේ වට මේස හමුවක් අතරතුරදී, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. ආර්. හසන් මැතිතුමා පුළුල් පරාසයකින් යුක්ත ගුණාත්මක ලාංකික නිෂ්පාදන ගවේෂණය කිරී ...

අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඉහළ පෙළේ සංවාද පවත්වයි

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වැඩි දියුණු කොට පුළුල් කිරීම සඳහා, බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ චයින ...

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ වියට්නාමයේ ටොන් ඩුක් තාන් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨ අතර සහයෝගීතාවය

2021 සැප්තැම්බර් 23 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ (UoP) සහ වියට්නාමයේ ටොන් ඩුක් තාං විශ්වවිද්‍යාලයේ (TDTU) කළමනාකරණ අධ්‍යයන පීඨවල අධ්‍යයනඥයින් අතර අතථ්‍ය හමුවක් සඳහා වියට්නාමයේ ශ ...

Close