දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි ප්‍රතිකාර ඒකක ඇඳන් පරිත්‍යාග කිරීමට කටයුතු සලසයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් කළ ආයාචනයකට අනුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, බැංකු ක්ෂේත් ...

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය චෙල්සී රාජකීය රෝහලේ දී ලංකා තේ රස බැලීමේ සැසියක් සංවිධානය කරයි

බ්‍රිතාන්‍ය හමුදාවේ කීර්තිමත් ප්‍රවීණයන් විසින් ඉටු කරන ලද සේවය අගය කිරීම සඳහා සුහදත්වයේ සංකේතයක් වශයෙන්, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ලංකා තේ රස බැලීමේ සැසියක් 2021 සැප්ත ...

හිතකර දේශයක් කරා ශ්‍රී ලංකා ආරම්භක ව්‍යාපාර ප්‍රවේශය – ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 ඒෂියාබර්ලින් සමුළුවේ දී

ජර්මනියේ බර්ලින් හිදී පැවති 2021 ඒෂියාබර්ලින් සමුළුවේ තානාපති කාර්යාල දිනයේදී ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජර්මනියේ එන්පැක්ට් ආයතනය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා හ ...

අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා-කෙන්යා ද්විපාර්ශ්වික සබඳතාවලට නව උද්‍යෝගීමත් බවක් එක් කරයි

කෙන්යාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ක්‍රීඩා හා යෞවන කටයුතු,  සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ  අමාත්‍ය  සහ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුම ...

 ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සහ කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සංචාරක ව්‍යාපාරය යළි ශක්තිමත් වේ

කොළඹ සහ කත්මණ්ඩු සම්බන්ධ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන, මෑතකදී ආරම්භ කෙරුණු සෘජු ගුවන් ගමන් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ව්‍යාපාරික කර්මාන්ත විසින් පිළිගනු ලැබූ අතර, එමඟින් දෙරට අතර ...

සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රවාහන අමාත්‍ය  ඇන්තනි ඩර්ජාකස් මැතිතුමා සමඟ සීෂෙල්ස් හි ප්‍රවාහන අංශයේ පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා කරයි

සීෂෙල්ස් ජනරජයේ ප්‍රවාහන අංශයේ පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා 2021 ඔක්තෝබර් මස 1 වැනි දින සීෂෙල්ස් හි ප්Ȁ ...

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානයේ SOS ළමා ගම්මානයේ දී ජාත්‍යන්තර ළමා දිනය සමරයි

ඔක්තෝබර් 1 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ළමා දිනය සැමරීම සඳහා, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිනිය සහ කාර්ය මණ්ඩලය ජෝර්දානයේ තාබර්බෝර් හි SOS ළමා ගම්මානයේ ළමුන් බැලීමට ගියහ. තානාපති කාර්යාලය විසින් ස ...

Close