මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2022 ජූලි 29 වැනි දින මාලදිවයිනේ තිලෆුෂි දිවයිනේ දී ජංගම කොන්සියුලර් සහ කම්කරු කටයුතු සේවයක් සංවිධානය කළේ ය. 2022 මාර්තු 17 වැනි දින හුල්හුමාලේ දිවයිනේ පැවති අතිසාර්ථ ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සමඟ පවත්නා සහයෝගීතාව ඉහළ නැංවීමට සැරසෙයි
ඩකා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සහ ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (DCCI) සමඟ එක්ව, දෙරටේ වෙළඳ මණ්ඩල අතර වැඩි දියුණු කළ සංවාද පැවැත්වීම සමඟින් ද්විපාර් ...
ටොරොන්ටෝ හි ශ්‍රී වරසිත්ති විනායගර් හින්දු කෝවිලේ පැවති වාර්ෂික රථ මංගල්‍යය
2022 ජූලි 23 වැනි දින ශ්‍රී වරසිත්ති විනායගර් හින්දු කෝවිලේ පැවති වාර්ෂික රථ මංගල්‍යයට ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහභාගී විය. කොන්සල් කාර්යාලය මෙම අවස්ථාවට සහභාගී වූයේ ශ්‍රී වරස ...
2022 Bedford River Festival හිදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කෙරේ
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, එක්සත් රාජධානියේ වෘත්තීයමය ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය (APSL), එක්සත් රාජධානියේ බැසිලූර් ටී සමාගම, ඉන්ටර්නැෂනල් ඉන් ...
තුර්කියේ අන්ටල්යා නුවර දී ශ්‍රී ලංකා බතික් ප්‍රවර්ධනය කිරීම
තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අන්ටල්යා හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් අලි කම්බුරොග්ලු මහතාගේ සහයෝගය සහිතව ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර 2022 ජූලි 20 වැනි දින සං ...
ගුජරාටයේ අමූල් මූලස්ථානයේ සංචාරයක නිරත වූ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, කිරි නිෂ්පාදන අංශයේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා පවතින මාර්ග සහ විධි පිළිබඳ සාකච්ඡා පවත්වයි
පසුගිය සතියේ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ප්රමුඛ නිල දූත පිරිසක්, අමූල් ලෙස ප්‍රකට සීමාසහිත ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ (GCMMF) සංචාරයක නිරත වූ අවස්ථාවේ දී ...
ජෝර්දානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අත්‍යවශ්‍ය ඖෂධ තොග පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. ජූලි මස 19 ...