දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා  ඕමානයේ 2021 විස්සයි විස්ස (T20) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වෙයි

යෞවන හා ක්‍රීඩා කටයුතු, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ඕමානයේ සංස්කෘතික, ක්‍රීඩා හා යෞවන කටය ...

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ලන්ඩනයේ පිහිටි ස්වාභාවික ඉතිහාසය (Natural history) පිළිබඳ කෞතුකාගාරයේ නිල සංචාරයක නිරත වෙයි

  මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිණිය ඇතුළු ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට 2021 ඔක්තෝබර් 15 වැනි දින ලන්ඩනයේ නැචුරල් හිස්ට්‍රි කෞතුකාගාරයේ නිල සංචාරයක නිරත වීම සඳහා ඇරයුම් ලැ ...

ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ඊසානදිග හෙසන් ෆෙඩරල් ප්‍රාන්තයෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

ඊසානදිග හෙසන් හි සිදු කෙරෙන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු යටතේ සැලසුම් කරන ලද ක්‍රියාකාරකම්වලට අනුව යමින්, ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2021 ඔක්තෝබර් ...

ගුවන්ෂි පළාතේ ගුයිලින් හි පැවති 2021 චයිනා-ආසියාන් එක්ස්පෝ (2021 China-ASEAN Expo) සංචාරක ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රථම වරට සහභාගි වෙයි

ගුවාන්ෂු හි පිහිටි  ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය 2021 ඔක්තෝබර් 15-17 යන දිනවල ගුවන්ෂි පළාතේ ගුයිලින් හි පැවති 2021 චයිනා-ආසියාන් එක්ස්පෝ සංචාරක ප්‍රදර්ශනය සඳහා කොන්සල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ...

පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා පලස්තීන රාජ්‍යයේ ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වයි

පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා 2021 ඔක්තෝබර් 14 වැනි දින රමල්ලා හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී අභිනව නියෝජිතවරයා විසින් අක්තපත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් සංවිධානය කරන ...

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ෂිජියාෂුආං හි කේ.ඊ. ඉලෙක්ට්‍රික් ආයතනය (KE Electric) වෙත ගොස් ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තිය සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලයි

ද චයිනා නැෂනල් එනර්ජි ඉන්ජිනියරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගම (CNEE) ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් ශ් ...

ශ්‍රී ලංකාවේ නව මහ කොමසාරිස්වරයා කැනඩාවේ සන්ධාන ප්‍රධානී හමුවෙයි

කැනඩාව සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා, 2021 ඔක්තෝබර් 14 වැනි දින කැනඩාවට පැමිණීමෙන් අනතුරුව කැනඩාවේ සන්ධාන ප්‍රධානී ස්ටුවර්ට් වීලර් මහතා 2021 ඔක්තෝබර් 15 වැනි දින ඔටාවා හිද ...

Close