දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ඉන්දීය සහ දකුණු ආසියානු අධ්‍යයන පිළිබඳ වියට්නාම සඟරාවේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ කලාපය එළිදැක්වේ

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉන්දීය සහ නිරිතදිග ආසියානු අධ්‍යයන සඳහා වූ වියට්නාම ආයතනය (VIISAS) සහ වියට්නාම සමාජ විද්‍යා ඇකඩමිය (VASS) සමඟ එක්ව, ඉන්දීය සහ දකුණු ආසියානු අධ්‍යයන සඳ ...

 ශ්‍රී ලංකාව වෙත පැමිණීම සඳහා ප්‍රංශ ආයෝජකයන්ට ආරාධනා කිරීමට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා MEDEF ඉන්ටනැෂනල් ‍ෆ්‍රාන්ස් (MEDEF International France) ආයතනය හමුවෙයි

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2021 ඔක්තෝබර් 04-08 යන දිනවල ප්‍රංශයේ නිල සංචාරයක නිරත විය. රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා තානාපති කාර ...

 සංවර්ධන ව්‍යාපෘති සංචාරක ව්‍යාපාරය සහ ආගන්තුක සත්කාර යන අංශවල ප්‍රංශ සෘජු ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාව විසින් සාදරයෙන් පිළිගනු ලැබේ

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා 2021 ඔක්තෝබර් 5-11 යන දිනවල ප්‍රංශයේ පැරිස් හිදී ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකට සහභාගී වූහ. ප්‍ර ...

 2021 ඔක්තෝබර් 05-08 යන දිනවල පැරීසියේ පැවැත්වූ යුරෝපයේ විශාලතම සංචාරක ප්‍රදර්ශනය වන අයි.එෆ්.ටී.එම්. ටොප් රේසා (IFTM TOP RESA) ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ

ප්‍රංශයේ ජාත්‍යන්තර සංචාරක හා සංචාරක ව්‍යාපාර වෙළෙඳ ප්‍රදර්ශනය වන IFTM TOP RESA ප්‍රදර්ශනය 2021 ඔක්තෝබර් 5-8 යන දිනවල පැරීසියේ පෝර්ට් ද වර්සයිල්ස් හිදී පැවැත්විණි. සංචාරක ව්‍ය ...

ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර සඳහා  අතථ්‍ය අයුරින් පැවැත්වූ ‘ජර්මනිය වෙත දියත් කරන්න’(‘Launch to Germany’) සුමට-ප්‍රවේශ වැඩසටහන

ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාරිකයන්ට ජර්මනිය වෙත පිවිසීම පහසු කරවීම සඳහා අතථ්‍ය අයුරින් පැවැත්වූ  සුමට-ප්‍රවේශ තරගයක් වන ‘ජර්මනිය වෙත දියත් කරන්න’ වැඩසටහන, බර්ලිනයේ පැවති 2021 ඒෂියාබර්ලින් සමු ...

ලුඕයැංග් නාගරික රජය බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පියොනි මල් උද්‍යානයක් තෑගි කරයි

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා අප්‍රේල් මස පැවති පියොනි මල් සැණකෙළිය අතරතුර දී ලුඕයැංග් හි සිදු කළ සංචාරයෙන් අනතුරුව, ලුඕයැංග් නාගරික මහජන රජයේ විදේශ කටයුතු කාර්යාලය බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපත ...

2021 බැංගලෝර් නවෝත්පාදක ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී ශ්‍රී ලංකාව ගෞරවයට පාත්‍ර වේ

ජාත්‍යන්තර තලය තුළ ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ඇති අවස්ථා ගවේෂණය කරමින් චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප ...

Close