දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ඉරාන ඉස්ලාමීය ජනරජය තුළ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය  සහ ගමනාන්ත ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (එස්එල්ටීපීබී) සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ සහය ඇතිව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 ඔක්තෝම්බර් 26 වන දින ටෙහෙරානයේ චාන්සරි පරිශ්&#x ...

China National Vehicles Import and Export Co. Ltd මගින් ශ්‍රී ලංකාවේ වාහන නිපදවීමේ කර්මාන්තශාලාවක් වෙනුවෙන් ආයෝජනය කිරීම

ශ්‍රී ලංකාව තුල වාහන නිපදවිය හැකි කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින්, China National Machinery Import and Export Corpහි උප සභාපති වූ යී මහතා 2021 ඔක්තෝබර් 26 එනම් අද දින, එම තානාපති කාර් ...

චීන-ශ්‍රී ලංකා ආර්ථික, වෙළඳ, සංස්කෘතික සහයෝගිතාව හා හුවමාරුව පිළිබඳ සමුළුව විසින් ආයෝජන, වෙළඳ හා සංචාරක කර්මාන්ත පිළිබඳ සොයා බලයි

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාව පිළිබඳ සංගමය (China-Sri Lanka Chamber of Economic and Trade Cooperation) හා එක්ව 2021 ඔක්තෝබර් 26වන දින එම තානාපති කාර්යාලයේදී ...

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේදී තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් සභාගත කරයි 

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 5වන රැස්වීමේදී සලකා බැලීම පිණිස, 2021 ඔක්තෝබර් 25 සිට 29 දක්වා නයිරෝබි නුවරදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නිත්‍ය නියෝජිත කමිටුවේ 8වන වාර්ෂික අනුකමිටු රැස්වීමේදී ශ් ...

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කත්මණ්ඩුහිදී දීපාවලී සමරයි

2021 ඔක්තෝබර් 27වන දින කත්මණ්ඩුහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී නේපාලයේ තිහාර් ලෙස හඳුන්වනු ලබන දීපාවලී උත්සවය සමරනු ලැබීය. 2021 නොවැම්බර් 4 සිට දින පහක් පුරා නේපාලයේ දීපාවලී සැමරුම් පැවැත්වෙන අතර, ධනයට ...

 රුසියාව තුල සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ ප්‍රවර්ධනය කිරීම

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විවිධ රටවල වෙස් මුහුණු, අත්කම් නිර්මාණ හා සංස්කෘතීන් පිළිබඳ ප්‍රදර්ශන හා දේශන සංවිධානය කරමින් රට පුරා සංචාරයේ නිරත වන "Traditional Masks and Figures of the World ...

 මහ බැංකුවේ අධිපතිවරයා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමඟ කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත වෙයි

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් සමඟ 2021 ඔක්තෝබර් 20-22 යන දිනවල කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත විය. කටාර් මහ බැංකුවේ අධිපති ෂෙයික් අබ්දුල්ලා බින් සෞද් අල්-තානි මහතා ...

Close