දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ආගමික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු තුළින් මිත්‍රත්වය සහ පුද්ගල සබඳතා වර්ධනය කිරීම: මැනිලාහි ශාන්ත ජූඩ් තැඩියුස්ජාතික සිද්ධස්ථානයේ දේව මංගල්‍ය දිනයේදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන ලදි

ශාන්ත ජූඩ් තැඩියුස් ජාතික දේවස්ථානයේ  ප්‍රධාන පූජකවරයා මෙන් ම දේවගැති ලයිනෝ නිකාසියෝ පියතුමාගේ ආරාධනයෙන් මැනිලා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 ඔක්තෝබර් මස 28 වන දින එම දේවස්ථානයේ අනුශාසක සාන්ත ...

 සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා අක්තපත්‍ර පිටපත් ඉදිරිපත් කරයි

සෞදි අරාබි රාජ්‍යයේ නම්කළ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මැතිතුමා විසින් සිය අක්තපත්‍රවල විවෘත පිටපත 2021 නොවැම්බර් 02 වන දින සවුදි අරාබි රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සන්ධාන ...

ශ්‍රී ලංකාව බෙල්ජියමේ පැවැත්වෙන ‘ඉන්ට්‍රාෆුඩ්’ (INTRAFOOD) වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගි වෙයි.

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව, 2021 ඔක්තෝබර් 27 දින සිට 28 දින දක්වා බෙල්ජියමේ කෝට්රේ නගරයේ දී 8 වැනි වරටත් පැවැත්වුණු 'ඉන්ට්‍රාෆුඩ්' (INTRAF ...

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “තානාපති සමඟ කතා කරන්න” (Talk with the Ambassador) නමින් ප්‍රජා සත්කාරක සංසදයක් ආරම්භ කරයි

 ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “තානාපති සමඟ කතා කරන්න” (Talk with the Ambassador) නමින් ප්‍රජා සත්කාරක සංසදයක් මෙම මස ආරම්භ කිරිීමට කටයුතු සලසමින් සිටී. ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික විදේශගත ප්&#x ...

ශ්‍රී ලංකා නිෂ්පාදන ඉස්මතු කිරීම සඳහා ච්‍යුයින්තාඕ හි වෙළඳ ප්‍රදර්ශන කලාපය

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ච්‍යුයින්තාඕ, ජියාඕජොව් හි 2021 ඔක්තෝම්බර් 27-28 අතර කාලයේදී පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මූල්‍ය සහයෝගීතාවය සහ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන ස ...

සෞදි අරාබි රාජ්‍යයේ නම් කළ ශ්‍රී ලංකා තානාපති සිය ධුරයේ වැඩ අරඹයි

  සෞදි අරාබි රාජ්‍යයේ නම් කළ ශ්‍රී ලංකා තානාපති පකීර් අම්සා මැතිතුමා 2021 ඔක්තෝම්බර් මස 31 වන දින රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය දූත මණ්ඩල කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද චා ...

කොවිඩ්-19 වසංගතයේ ආර්ථික හා මූල්‍ය අභියෝග ජය ගැනීම සඳහා ගෙන ඇති ප්‍රත්‍යස්ථ ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දරිද්‍රතාවය අවම කිරීම සහ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP)  සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ කමිටුවේ තුන්වන සැසිවාරය 2021 ඔක් ...

Close