අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2022 සැප්තැම්බර් 17-20 යන දිනවල එක්සත් රාජධානියේ සංචාරයක නිරත විය. ජනාධිපතිවරයා සැප ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද දෙවැනි අප්‍රිකානු දූත පිරිස හමුවෙයි
නවදිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ පවත්වන නිරතවීම් ඉදිරියට ක්‍රියාත්මක කරන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතු ...
ඇමරිකා එක්සත් ජනපදයෙන් තවත් ඖෂධ පරිත්‍යාගයක් ඇමරිකෙයාස් සංවිධානය ඇමරිකානු ඩොලර් 773,000කට අධික වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකෙයාස් සංවිධානය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය
වොෂින්ටන් ඩී. සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යොමු කළ ඉල්ලීමකට අනුව සහ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ලොව ප්‍රමුඛතම ලාභ නොලබන ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සපයන්නෙකු වන ඇමරිකෙය ...
නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මහ කොමසාරිස්වරුන්ගේ ඡායාරූප සහිත ගැලරියක් විවෘත කරයි
නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියාවේ සේවය කළ සියලුම ශ්‍රී ලාංකික මහ කොමසාරිස්වරුන් සඳහා වෙන් කළ ‘මහ කොමසාරිස්වරුන්ගේ ගැලරියක්’ අද (15) දින සිය චාන්සරි ගොඩනැගිල්ලේ දී විවෘත කළේ ය. 1942 ...
ඉලෙක්ට්‍රොනික හා විදුලි කර්මාන්තය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ අත්වැල් බැඳගනී
බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) සහ බංග්ලාදේශ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයීය සම්මේලනය (FBCCI) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික හා විදුලි ...
කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පාකිස්ථාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය සමඟ එක්ව කරච්චියේ දී ආසියානු කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය සජීවීව ප්‍රදර්ශනය කිරීමක් සංවිධානය කරයි
කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, පාකිස්ථානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය (PSLBF) සමඟ එක්ව 2022 සැප්තැම්බර් මස 11 වැනි දින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දී ආසියානු කුසලාන අ ...
මියන්මාරයේ සිටගු සයදාව් හි උප සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වන අති පූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්සර හිමි ශ්‍රී ලංකාව වෙත ඇ.ඩො. 10,000 ක පරිත්‍යාගයක් පිරිනමයි
ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මියන්මාරයේ සිටගු සයදාව් හි උප සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වන අතිපූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්ස ...