දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සහ සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සිලයේ සභාපතිවරයා ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා සංස්කෘතික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා බදාදා (10) දින සංස ...

වැඩ බලන කොන්සල් ජනරාල්වරයා ජෙඩා හි  කොරියානු ජනරජයේ කොන්සල් ජනරාල්වරයා සහ රුසියානු සමූහාණ්ඩුවේ කොන්සල් ජනරාල්වරයා හමු වෙයි

වැඩ බලන කොන්සල් ජනරාල් ටී.එෆ්.එම්. ආශික් මහතා, 2021 ඔක්තෝබර් 11 වැනි දින සෞදි අරාබියේ ජෙඩා හිදී කොරියානු ජනරජයේ කොන්සල් ජනරාල් බයෝන්ග් ජින් හන් මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ කොන්සල් ජනරාල් යූසුප් අබකරෝව් මහතා හමු විය. ...

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා බොට්ස්වානා ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මැතිතුමා විසින් බොට්ස්වානා ජනරජයේ ජනාධිපති ආචාර්ය මොක්ග්වීට්සි එරික් කීබෙට්ස්වේ මැසිසි මැතිතුමා වෙත බොට්ස්වානා හි අගනුවර වන ගැබොරෝන් හිදී බොට්ස්වාන ...

ටෝකියෝ හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වෙබිනාර් සාකච්ඡාවක් මගින් ජපානයේ බාහිර සංචාරක ක්‍රියාකරුවන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන් සහ හෝටල් හිමියන් සමඟ සෘජු ලෙස සම්බන්ධ කෙරේ

ටෝකියෝ හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සමඟ එක්ව ජපන් භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද පවත්වන ලද උපදේශාත්මක වෙබ්නාර් සැසියක ...

ඕමානයේ දී හඳුන්වා දෙනු ලැබූ “සූ චායි” (Soo Chai) නව සිලෝන් මසාලා තේ සන්නාමය

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් 2021 නොවැම්බර් 10වන දින මස්කට්හි  පිහිටි ඕමාන් ජාතික බැංකු (NBO) ශ්‍රවණාගාරයේදී නව සිලෝන් මසාලා තේ සන්නාමය වන “සූ චායි” (Soo ...

 ශ්‍රී ලංකා ආහාර සමාගම් ගණනාවක් 2021 ගුවැන්ෂූ ලෝක කෘෂිකර්ම ප්‍රදර්ශනයට සහභාගී වේ

ගුවැන්ෂූ හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් 2021 නොවැම්බර් 8 සිට 9 දක්වා පැවති ගුවැන්ෂූ ලෝක කෘෂිකර්ම ප්‍රදර්ශනය සඳහා චීනය පදනම් කරගත් ශ්‍රී ලංකා ආහාර සමාගම් නියෝජිතයින්ගේ සහභාගීත්ව ...

විචිත්‍රවත් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර පද්ධති පිළිබඳව සංවාදයක් පැවැත්වීම සඳහා ෆ්‍රෑන්ක්ෆර්ට් සහ ශ්‍රී ලංකාව අතර හමුවක් පැවැත්වේ

ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ෆ්‍රෑන්ක්ෆර්ට්රයින්මේන් ජී.එම්.බී.එච් (FrankfurtRheinMain GmbH) සමාගම සහ මේන්ස්ටේජ් හබ් (Mainst ...

Close