දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

වැඩබලන කොන්සල් ජනරාල්වරයා ආසියානු රටවල කොන්සල් ජනරාල්වරු හමුවෙයි

ශ්‍රී ලංකාවේ වැඩබලන කොන්සල් ජනරාල් ටී.එෆ්.එම්. ආශික් මහතා සිංගප්පූරුවේ කොන්සල් ජනරාල් සයිඩ් මුහම්මද් රසිෆ් අල්ජුනයිඩ් මහතා, මැලේසියාවේ කොන්සල් ජනරාල් අලවුද්දින් බින් මොහ්ඩ් නෝර් මහතා, ඉන්දුනීසියාවේ කොන්සල් ජනරාල ...

ශ්‍රී ලංකා මැණික් රුසියාවේ ප්‍රවර්ධනය කෙරේ

මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ රුසියානු ස්වර්ණාභරණ වෙළඳ සමාජය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ වටිනා පාෂාණ වර්ග රුසියාව තුළ ප්‍රවර ...

කර්මාන්ත අමාත්‍යවරයාගේ ඉන්දුනීසියාවේ නිල සංචාරය

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා 2021 නොවැම්බර් මස 10-11 දිනවල ජකර්තා හි පැවති කාර්මික සංවර්ධනය පිළිබඳ 02 වන කලාපීය සමුළුවට (RCID) සහභාගී වීම සඳහා ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත විය. මෙම සමුළුවේ දී අමාත්& ...

ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ සංචාරක අවස්ථාව-  සංචාරක ප්‍රවෘත්ති වෙළඳපොළේ දී ශ්‍රී ලංකා ගමනාන්ත ඉදිරිපත් කෙරේ

ශ්‍රී ලංකා සංචාරක ආයතනය සහ ස්ටොක්හෝම්  හි ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක ගමනාන්ත (Destination Sri Lanka) ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ සංචාරක අවස්ථාව වන සංචාරක ප්‍රවෘත් ...

4 වැනි ෂැංහයි CIIE ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා සමාගම් 25 ක් සහභාගි වේ

4 වැනි චීන ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ (CIIE) ප්‍රදර්ශනය 2021 නොවැම්බර් 10 වැනි දින සාර්ථක ලෙස නිමාවට පත් විය. සංවිධායකයන්ට අනුව භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 70.72 ක පමණ වටිනාකමින් යුත ...

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සිවිල් ගුවන් සේවා අංශය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ පුළුල් සහයෝගිතාවක් අපේක්ෂා කරයි

  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා (12) දින නවදිල්ලියේ දී ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ශ්‍රී ජ්‍යෝතිරාදිත්‍ය සින්ඩියා මැතිතුමා හමුවූ අවස්ථාවේ දී ඉන්දියා ...

මධ්‍යධරණී කලාපයේ ඉස්පාර්ටා, බර්දූර් සහ ඇන්ටාලියා යන පළාත්වල සිදු කළ සංචාරය

ශ්‍රී ලංකා දූත මණ්ඩලයට සිය සබඳතා පිහිටුවිය හැකි ප්‍රදේශ/අංශ ගවේෂණය කිරීමට සහ වෙළඳ, ආයෝජන සහ සංචාරක සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති එම්.ආර්. හසන් මැතිතුමා තුර්කියේ මධ් ...

Close