දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

සහයෝගීතාවය සහ ධාරිතා වර්ධනය තුළින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම – සංචාරක සේවා සහ ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන

විදේශ කටයුතු දෙපාර්තමේන්තුව - පිලිපීනයේ තාක්ෂණික සහයෝගිතා සංගමය (DFA-TCCP) විසින් ඩී ලේ සාල්-ශාන්ත බෙනිල්ඩ් කොලේජ්හි හෝටල්, ආපනශාලා සහ ආයතන කළමනාකරණය පිළිබඳ පුහුණු පාසල (DLS-CSB SHRIM) සහ මැනිලා හි පිහිටි ශ්‍රී ...

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී පන්කජ් සරන් මහතා හමුවෙයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා  2021 නොවැම්බර් 27 වන දින නවදිල්ලියේ පිහිටි ජාතික ආරක්ෂක මණ්ඩල කාර්යාලයේ දී ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී පන්කජ් සරන් මහතා හමුවිය. ...

ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකික රැඳවියන් සඳහා සුබසාධන ආධාර

ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රදූත කටයුතු අංශය මඟින් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහනේ අංගයක් ලෙස ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ශානිකා දිසානායක මහත්මිය නොවැම්බර් 24 වන ...

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් දීපවාලි උත්සවය සමරයි.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින් පවත්වනු ලබන වාර්ෂික දීපවාලි සැමරුම් උත්සවය බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව, මන්ත්‍රීවරුන්, එක්සත් රාජධානියේ රාජ්‍ ...

කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති 2021- වාර්ෂික ශාස්ත්‍රීය ප්‍රභාෂණයේ දී විදේශ අමාත්‍යවරයා සහයෝගිතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි

නොවැම්බර් 23 වැනි දින කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති 2021- වාර්ෂික ශාස්ත්‍රීය ප්‍රභාෂණයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහභාගි විය. මෙම ශාස්ත්‍රී ...

ශ්‍රී ලංකාව සහ තායිලන්තය දෙරට අතර පවත්නා ථෙරවාදී බෞද්ධාගමික සබඳතා තහවුරු කරයි

තායිලන්තයේ පිහිටි බුදු දහම පිළිබඳ ජාතික කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නරොන්ග් සොංගරොම් මහතා සහ තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් ආර්ථික සමාජ කොමිසමේ (UNESCAP) නිත්&# ...

ටෙහෙරානයේ පැවති ක්‍රීඩා මිත්‍රත්ව වැඩසටහන මගින් ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ක්‍රීඩා සහයෝගීතාව වැඩි දියුණු කෙරේ

2021 නොවැම්බර් 19-26 දිනවල ඉරානයේ පැවැත්වෙන 35 වැනි ලෝක ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාවලියට සමගාමීව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉරාන මල්ලවපොර සම්මේලනය සමඟ එක්ව 2021 නොවැම්බර් 23 වැනි දින ටෙහෙරානයේ පිහි ...

Close