නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සිදු කරන කටයුතු ඉදිරියට ගෙන යමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 අගෝස්තු ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 දෙනා අතරට
කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා 2022 අගෝස්තු 11 වැනි දින ටොරොන්ටෝහි දී, කැනේඩියානු සංක්‍රමණික සඟරාවේ වාර්ෂික සම්මාන ප්රදානෝත්සවය සඳහා සහභාගී විය. එහිදී ශ්‍රී ලාංක ...
තුර්කිය ශ්‍රී ලංකා රජය වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවේ රෝහල්වලට කඩිනමින් අවශ්‍ය කෙරෙන ඩොලර් මිලියනයක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් තොගයක් තුර්කි රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත් ...
ඔස්ට්‍රියානු රජය අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකා රුපියල් මිලියන හතරක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඔස්ට්‍රියානු රජය විසින් 2022 අගෝස්තු 16 වැනි දින ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කරන ලදි. නවදිල්ලියේ පිහිටි ඔස්ට් ...
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංක්‍රමණික ශ්‍රමිකයන් වෙනුවෙන් ප්‍රේෂණ පිළිබඳව දැනුම්වත් කිරීමේ සැසියක් පවත්වයි
ශ්‍රී ලංකාවට ප්‍රේෂණ ගලා ඒම ඉහළ නැංවීමේ අරමුණින්, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා මහජන බැංකුව සමඟ එක්ව, ජෝර්දානයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා වූ අන්තර ...
මුම්බායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය බ්‍රහ්මකුමාරිස් සහෝදරත්වය සමඟ රක්ෂා බන්ධන් උත්සවය සමරයි
මුම්බායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2022 අගෝස්තු මස 08 වැනි දින දූත මණ්ඩල සංස්කෘතික හුවමාරු වැඩසටහනේ කොටසක් ලෙස ‘බ්‍රහ්ම කුමාරිස්’ සංවිධානයේ සහෝදරියන් සමඟ හින්දු උත්සවයක් වන රක්ෂා බන්ධන් ...
බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිනිය යුනිෆිල් හි දූත මණ්ඩල ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් අරොල්ඩෝ ලාසාරෝ (Aroldo Lâzaro) මහතා හමුවී ශ්‍රී ලංකා සාම සාධක හමුදා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි
2022 අගෝස්තු මස 08 වැනි දින නක්වාරා හි බ්ලූ ලයින් හි පිහිටි යුනිෆිල් (ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය) මූලස්ථානයේ දී ශ්‍රී ලංකා සාම සාධක හමුදා භට පිරිස් හමුවූ බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිනි ශානි ක ...