ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා 28 දින, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී, ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු නියෝජිතයා වූ ශ්‍රීමත් ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
අප පරිභෝජනයට ගන්නා ආහාරවල ගුණාත්මකභාවය මෙන්ම පරිසරය ද සුරක්ෂිත කරන අතරතුර බිලියන 8 ක මිනිස් ප්‍රජාවට ආහාර සැපයීමේ අවශ්‍යතාව තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා අවධාරණය කරයි
ජයිලින් හරිත කෘෂිකර්මාන්ත සංසදය (Jilin Green Agriculture Forum) ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, කර්මාන්ත ආශ්රිත කෘෂිකර්මාන්ත භාවිතයන් හේතුවෙන් පරිසරයට සහ මිනිස් සෞඛ්‍ය සඳහා එල්ල වී ඇති දැඩි හාන ...
වොෂින්ටන් ඩී.සී. පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 8ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට පරිත්‍යාග කරයි
එක්සත් ජනපදයේ ප්‍රකට ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, පසුගිය මස ඩොලර් 908,547 ක වටිනාකමකින් යුත් පළමු වෛද්‍ය සැපයුම් තොගය මෙරටට පරිත්‍යාග කළේය. සෞඛ්‍ය අමාත ...
ගසියන්ටෙප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය නිල වශයෙන් විවෘත කෙරේ
තුර්කියේ ගසියන්ටෙප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, ගසියන්ටෙප් හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගසියන්ටෙප්ආණ්ඩුකාර බල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ...
තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම
චෙන්නායි හි සිටින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් අචාර්ය ඩී. වෙන්කටේශ්වරන් මැතිතුමා 2022 අගෝස්තු 19 වැනි දින තමිල්නාඩුවේ සංචාරක අමාත්‍ය අචාර්ය එම්. ඒ. මදිවෙන්දන් මැතිතුමා හමුවූ අතර, එහිදී ශ් ...
ගෝලීය සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්විය යුතු බව තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කරයි
Asian Mountain Tourism Alliance සිය හයවැනි සමුළුව 2022 අගෝස්තු 17-18 යන දිනවල චීනයේ ග්විෂූයි පළාතේ ග්වියැංග් හිදී පැවැත්වීය. මෙම සමුළුවේ දී නිෂ්පාදන රැසක් විදහා දැක්වූ අතර, විශේෂයෙන්ම මෙම පළාතේ හස්ත කර්මාන්ත රැසක් ඊට ඇ ...
ශ්‍රී ලාංකික ඇඟලුම් අපනයනකරුවන් ලොව විශාලතම විලාසිතා වෙළඳ සල්පිල වන ‘මැජික් ලාස් වේගාස්’ (Magic Las Vegas, USA) වැඩසටහන සඳහා සාර්ථකව සහභාගී වේ
ශ්‍රී ලංකාවේ අපනයන සමාගම් නවයක් 2022 අගෝස්තු 7 සිට 10 යන දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති 'මැජික් ලාස් වේගාස්' නමැති ඇඟලුම් මූලාශ්‍රකරණ වෙළඳ සල්පිල සඳහා සහභාගී විය. ...