දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

එස්තෝනියානු ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අක්තපත්‍ර ලිපිය භාර ගනී

එස්තෝනියා ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් දර්ශන එම් පෙරේරා මහතා පත් කරමින් පිරිනැමූ අක්ත පත්‍ර ලිපිය 2021 දෙසැම්බර් මස 14 වන දින එස්තෝනියාවේ ටැලින් අගනගරයේ පිහිටි ...

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ගොල්ෆ් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය විදහා දැක්වේ

ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට මෙම වසරේ දී වසර 40 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්&#x ...

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තය තුළ ජංගම කොන්සියුලර් සේවා මෙහෙයවයි

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2021 දෙසැම්බර් 11-12 යන දිනවල මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තයේ ස්ථාන පහක් තුළ ජංගම කොන්සියුලර් සේවා මෙහෙයවීය. ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මැලේසියාවේ ජොහෝර් ...

 ශ්‍රී ලංකාව වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම

2021 වර්ෂයේ ජූලි මාසයේ දී එවකට රටේ පැවති කොවිඩ්-19 තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ශ්‍රී ලංකාව වෙ‍ත ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර කිහිපයක් සංකේතාත්මක වශයෙන් පරිත්‍යාග කළ බෙල්ජියමේ ලාභ නොලබන ...

 බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි නිර්වේතනික කොන්සල්වරියගේ සේවා කාලය දීර්ඝ කෙරේ

බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි නිර්වේතනික කොන්සල්වරිය වන මොනික් ඩී ඩෙකර්-ඩෙප්‍රෙස් මහත්මිය සිය සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ලිපිය බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපතිනී ග්‍රේස් ආසිර්වතම් මැතිණිය ...

සීෂෙල්ස් ජනරජය වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය සාදරයෙන් පිළිගනු ලබයි

සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා විසින් 2021 දෙසැම්බර් මස 12 වන ඉරිදා දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අංක UL 707 දරන ගුවන් යානය සීෂෙල්ස් ජනරජය වෙත පිළිගනු ල ...

තානාපති රිස්වි හසන් මැතිතුමා යුක්රේනයේ ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

යුක්රේනය සඳහා අක්ත ගන්වන ලද ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා 2021 දෙසැම්බර් 9 වැනි දින කිව් හි පිහිටි මැරින්ස්කි මාළිගයේ පැවති උත්සවයක දී යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි මැතිතුමා වෙත සිය අක්තප ...

Close