දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය වන ඉන්දුනීසියාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සහ ඉන්දුනීසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (KADIN) සමඟ එක්ව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරෙන වෙබිනාර ...

ශ්‍රී ලාංකීය මැණික් අපනයනකරුවන් හඳුන්වාදීම සඳහා ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතථ්‍ය ව්‍යාපාරික (B2B) හමුව

ඉන්දුනීසියාවේ සුඛෝපභෝගී ආභරණ සන්නාමයක් වන ටුලෝලා ඩිසයින්ස් (Tulola Designs) ආයතනය වෙත ශ්‍රී ලංකාවේ මැණික් අපනයන සමාගම් හතරක් හඳුන්වා දීමේ අරමුණින් ජකර්තා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ...

අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ අන්තර් රාජ්‍ය කමිටුවේ (ICH)  දහසයවැනි සැසිවාරය

අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ අන්තර් රාජ්‍ය කමිටුවේ (ICH)  දහසය වැනි සැසිවාරය 2021 දෙසැම්බර් 13-18 යන දිනවල පූර්ණ වශයෙන් අතථ්‍ය වැඩසටහනක් අයුරින් පැවැත්විණි. ලොව පුරා පිහිටි රාජ ...

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති 2021 නත්තල් සැමරුම

මහජන රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහනේ අංගයක් ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක ඒකකයේ (UNIFIL) ස්ථාපිත ශ්‍රී ලංකා යුද හමුදාවේ සාම සාධක භටයන් සහ ලෙබනනයේ වෙසෙන ශ්‍ ...

‘දුම්බර රටා කළාල වියමන පිළිබඳ පාරම්පරික ශිල්පය’ යුනෙස්කෝව විසින් අභිලේඛනගත කෙරේ

ශ්‍රී ලංකාවේ "දුම්බර රටා කළාල" හෙවත් දුම්බර පැදුරු යනු බිත්ති සැරසිලි, විචිත්‍ර වියමන් හෝ කුෂන් ආවරණ වශයෙන් භාවිතා කෙරෙන අතින් නිමවන ලද පාරම්පරික පැදුරු විශේෂයකි. පහළොස්වැනි සහ දහනවවැනි සියවස අතර කාල පරිච ...

සංඝමිත්තා තෙරණිය සහ රාමායනයේ සීතා යන ප්‍රතිමූර්තිමත් චරිත තුළින් ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳ ව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සාකච්ඡා කරයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු සහ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරිය වන මීනාක්ෂි ලේඛි මැතිණිය සමඟ දෙසැම්බර් මස 19 වන ඉරිදා දින පැවති හමුවේ දී දෙරට අතර ද්විප ...

තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මැතිණිය බෙලරූස් ජනරජය වෙත අක්තපත්‍ර පිටපත් පිළිගන්වයි

බෙලරූස් ජනරජයට එකඟව අක්ත ගන්වනු ලැබූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මැතිණිය විසින් සිය අක්තපත්‍රවල පිටපත් 2021 දෙසැම්බර් මස 07වන දින බෙලරූස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත ...

Close