දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය තෛපොංගල් උත්සවය සමරයි

 තෛපොංගල් උත්සවය යනු සරුසාර අස්වැන්නක් ලබා දීමට දායක වූ සූර්යයා, ස්වභාධර්ම මාතාව සහ ගොවිපොළ සත්ත්වයින් පිදීම සඳහා සිව් දිනක් මුළුල්ලේ සමරනු ලබන උත්සවයකි. සෑම වසරක ම ජනවාරි මාසයේ දී, එනම් සහල්, උක්, කහ යනාදී බෝගවල අස්වන ...

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම  මැතිණිය  සහ බංග්ලාදේශයේ තානාපති සහ යුනෙස්කෝවේ නිත්‍ය නියෝජිත කොන්ඩ්කර් එම්. ටල්හා මැතිතුමා අතර පැවති හමුව

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැතිණිය සහ බංග්ලාදේශයේ තානාපති සහ යුනෙස්කෝවේ නිත්‍ය නියෝජිත කොන්ඩ්කර් එම්. ටල්හා මැතිතුමා අතර හමුවක් 2021 දෙසැම්බර් 22 වැනි දින පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ප ...

දයිෂුයි ජාත්‍යන්තර ව්‍යාපාර සහයෝගිතා සහ මහජන සුබසාධන සමුළුවේ දී ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ සංචාරක කුටිය කෙරෙහි උනන්දු වෙයි

ගුවැන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් වෙළඳාම, අධ්‍යාපනික ගනුදෙනු, පුණ්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා 2021 වර්ෂයේ දී ආරම්භ කරන ලද දයිෂුයි ජාත්‍යන්තර ව්‍යාපාර සහයෝ ...

ඩුබායි හි පැවති 2020 එක්ස්පෝ (EXPO 2020) ප්‍රදර්ශනයේ ‘ශ්‍රී ලංකාවේ එක්ස්පෝ ජාතික දිනය’ උත්කර්ෂවත් ලෙස සැමරීම

ශ්‍රී ලංකාවේ එක්ස්පෝ ජාතික දිනය 2022 වර්ෂයේ ජනවාරි 03 වැනි දින ඩුබායි හි පැවති එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය අතරතුර දී අල් වස්ල් ප්ලාසා හිදී සමරන ලදි. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යමහාචාර්ය ජී.එල්. පී ...

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය 2022 නව වසර ආරම්භයේ ආශිර්වාද ලබයි

2022 රාජකාරී ආරම්භ කිරීමට ප්‍රථම නව වසර සඳහා ආශිර්වාද පතමින් තායිලන්ත රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි. කොලොන්නේ මැතිණිය සහ එතුමියගේ ස්වාමි පුරු ...

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චාම් උත්සවයකින් අනතුරුව 2022 නව වසරේ රාජකාරි අරඹයි

2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරඹීම සනිටුහන් කරමින් තානාපති කාර්යාලීය කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින් මෙම උත්සව අවස්ථාවට සහභාගී විය. මෙහි දී තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2021 වසරේ දී සිය දූත මණ්ඩලය අත් කරගත් ...

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදෙමින් 2022 නව වසර සඳහා රාජකාරි අරඹයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය කාර්ය මණ්ඩලය විසින් 2022 ජනවාරි මස 02 වන දින තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති උත්සවයකදී රාජ්‍ය සේවයට පක්ෂපාතී බවට දිවුරුම් දෙමින් 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ...

Close