ඩකා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ තොරතුරු හා සන්නිවේදන තාන්ෂණ ක්ෂේත්‍රය සහ ඩිජිටල් ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා පවතින අවස්ථා ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංක ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් සමුගනී
කුවේටයේ ශ්‍රී ලංකා තානාපති යූ. එල්. මොහමඩ් ජවුහර් මැතිතුමා 2022 දෙසැම්බර් 29 වැනි දින කුවේටයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී එරට විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් සලෙම් අබ්දුල්ලා අල්- ජාබර් අල්-සබාහ් මැතිතු ...
Embassy and Permanent Mission of Sri Lanka in Vienna commenced work for 2023
The Embassy and Permanent Mission of Sri Lanka in Vienna commenced its work for the year 2023 with a simple ceremony held at the Embassy premises. The programme entailed hoisting the National Flag, singing of National ...
Permanent Mission of Sri Lanka to the United Nations in New York commences work for 2023
Staff of the Permanent Mission of Sri Lanka to the United Nations in New York commenced work for the New Year 2023 on Monday, 02 January 2023, at a brief ceremony held at the Mission premises. The ceremony commenced ...
ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නව රැකියා අවස්ථා 550ක්
වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය (SLFEA) සමඟ එක්ව, ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් සඳහා ස්ථිර රැකියා ඇණවුමක් ලබා ගැනීමට සමත් වී ඇත. තානාපති මහින්ද ස ...
Commencement of work for the Year 2023- Sri Lanka High Commission in Ottawa
The Sri Lanka High Commission in Ottawa commenced work for the year 2023 with a ceremony held at the High Commission premises on Monday 02 January 2023. The ceremony began with hoisting of the National Flag by the Hi ...
වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2023 වසර සඳහා වැඩ අරඹයි
වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2023 ජනවාරි 02 වැනි දින තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 වසර සඳහා වැඩ ආරම්භ කළේ ය. සම්ප්‍රදායට අනුව ජාතික කොඩිය එසවීමෙන් හා ජ ...