ශ්‍රී ලංකා - එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය සිය පළමු වාර්ෂික මහා සභා රැස්වීම 2023 ජනවාරි 12 වැනි දින ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිර ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය මැදපෙරදිග තාක්ෂණික විශ්වවිද්‍යාලයේ (METU) නිරීක්ෂණ චාරිකාවක නිරත වේ
ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ ජාතික උරුම පිළිබඳ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට දායක වන පුරාවිද්‍යා ක්ෂේත්‍රය ආශ්‍රිතව පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින්, ත ...
Sri Lanka Deputy High Commission in Chennai Celebrates Thai Pongal
The Deputy High Commission celebrated Pongalon 13 January, 2023 at the Chancery premises by boiling milk in a clay pot and preparing sweet Pongal. The day was marked with a special puja to invoke happiness, prosperity ...
වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කෙරෙන දින දර්ශන බෙදාහරියි
ඔස්ට්‍රියාව තුළ සහ ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද රටවල් අතර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ (SLTPB) සහය ලබ ...
තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය අන්කාරා නුවර ආණ්ඩුකාරවරයා හමුවෙයි
අන්කාරා හි ආණ්ඩුකාරවරයා වන වසිප් සහින් මැතිතුමා මෑතක දී හමු වූ තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එස්. හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය, තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළි ...
තානාපති ලක්ෂිත රත්නායක මැතිතුමා වෙනිසියුලාවේ දී සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි
වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ තානාපතිවරයා ලෙස සමගාමීව අක්ත ගන්වන ලද කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, 2023 ජනවාරි 10 වැනි දින කැරකාස් හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ මො ...
මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයා හමුවී සහයෝගීතාව සඳහා පවත්නා ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා පවත්වයි
2022 ජනවාරි 16 වැනි දින ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා හමු වූ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා, ඉන්දු ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ කරුණු සාකච්ඡා කළේ ...