දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය හමු වූ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, එතුමිය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය අගය කරයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා පෙබරවාරි 11 වැනි දින නවදිල්ලි නුවර දී, ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මැතිනිය හමු විය. මෙම තීරණාත්මක අවස්ථාවේ දී ...

මාතෘභූමිය ගොඩනැගීම සඳහා එකමුතුවී කටයුතු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන් සතු ජාතික වගකීම පිළිබඳව අවධාරණය කරමින්  තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය සමරයි

තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය, එතුමියගේ සැමියා සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් 2022 පෙබරවාරි 4 වැනි දින බැංකොක් හි ෆෙ ...

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සමරයි

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 පෙබරවාරි 04 වැනි දින සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ 74 වැනි ...

 ‘ගෝලීය වර්ධන සංසදය’ සඟරාව (World Growth Forum) ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ‘රාජ්‍යතාන්ත්‍රික සහ ද්විපාර්ශ්වික සබඳතා’ පිළිබඳ ” 2021 වසරේ  පුද්ගලයා”  වශයෙන් තෝරා ගනී

මාසිකව පළ කෙරෙන ජනප්‍රිය ව්‍යාපාරික සහ පුවත් සඟරාවක් වන ‘ගෝලීය වර්ධන සංසදය’ (WGF) නමැති සඟරාවේ “2021 වසරේ පුද්ගලයන්” පිරිස අතරට, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැති ...

2022 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික නිදහස් දින සැමරුමේ 74 වැනි සංවත්සරය ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 74 වැනි නිදහස් දින සැමරුම සනිටුහන් කරමින් උත්සවයක් සංවිධානය කළේය. කොවිඩ් - 19 ආශ්‍රිත සෞඛ්‍ය මා ...

මැලේසියාවේ නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපත ඉදිරිපත් කරයි

මැලේසියාවේ නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් - එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමා සිය අක්තපත්‍රවල විවෘත පිටපත 2022 පෙබරවාරි මස 07 වැනි සඳුදා දින මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන කටයුතු ...

ඩකා නුවර දී ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය සැමරේ

ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දින සැමරුම 2022 පෙබරවාරි 4 වැනි සිකුරාදා දින බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඇතුළු කාර් ...

Close