දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා හංගේරියාවේදී සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා 2022 පෙබරවාරි මස 17 වැනි දින හංගේරියානු ජනරජයේ ජනාධිපති ජැනෝස් ආඩේර් මැතිතුමා වෙත බුඩාපෙස්ට්හි පිහිටි සැන්ඩෝර් මාලිගයේ දී සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වූ අතර එහි දී එතුමා හංගේරියාවේ ...

අධිකරණ අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා සිය සිංගප්පූරු නිල සංචාරය සාර්ථක ලෙස අවසන් කරයි

සිංගප්පූරුවේ ගරු ස්වදේශ කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මැතිතුමාගේ ඇරයුමකට අනුව, 2022 පෙබරවාරි 13 – 17 යන දිනවල සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වූ ඉහළ පෙළේ නියෝජිත පිරිසකට ශ්‍රී ලංකාවේ අධිකරණ අමා ...

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය නිමිත්තෙන් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති සන්ධ්‍යා දේව මෙහෙය

ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් 2022 පෙබරවාරි මස 10 වැනි දින වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී සන්ධ්‍යා දේව මෙහෙයක් පැවැත්විණි. මෙම දේව මෙහෙය සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමස ...

මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය අයර්ලන්ත ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වයි  

මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය 2022 පෙබරවාරි 16 වැනි දින අරාස් අන් අෂ්ටරන් ජනාධිපති නිල නිවසේ පැවති උත්සවයක් අතරතුරදී, අයර්ලන්ත ජනාධිපති මයිකල් ඩී හිගින්ස් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූ අතර, එහිදී එත ...

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම එළි දැක්වෙයි

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සහ රබර් - සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන සමාගමක් වන CITS Overseas Economic Cooperation ...

දකුණු අප්‍රිකානු රටවල ආහාර සුරක්ෂිතතාව: කොස් වගාව ජනප්‍රිය කිරීම සඳහා ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මුලපිරීමක්

කුසගින්න සඳහා විසඳුමක් ලෙස දකුණු අප්‍රිකානු රටවල කොස් වගා කිරීමේ ප්‍රතිලාභ ඉස්මතු කරමින් දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යුනිසෙෆ් සංවිධානය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙත ...

පිලිපීනයේ පැවති ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සැමරුම

මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය නිල නිවාස පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අයුරින් සැමරීය. ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනය, සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, ...

Close