දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාව “ෆුඩෙක්ස් සෞදි 2022” (“Foodex Saudi 2022”) ප්‍රදර්ශනය සඳහා සහභාගී වේ

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩාහි කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකා තේ මණ්ඩලය (SLTB)  සමග සම්බන්ධීකරණයෙන්,  2022 පෙබරවාරි 28 සිට මාර්තු 03 වැනි දින දක්වා සෞදි අරාබි රාජධානියේ ජෙඩා හි පැවැත් ...

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ (RSS)ප්‍රධානියා හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 පෙබරවාරි 24වැනි දින රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ(RSS)ප්‍රධානී ශ්‍රී මෝහන් භගවත් මහතා හමුවිය. මෙම හමුව මහාරාෂ්ට්‍ර ප් ...

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා හමුවෙයි

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා, සිය භාර්යාව වන අනිතා වෙතෝඩි මහත්මිය සමඟින්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන භගත් සිං කෝෂ්යාරි මැතිතුමා, මුම්බායි හි පිහිටි එත ...

ව්‍යාපාර සහ ආයෝජන සහයෝගීතාවයේ දී IMPA සංගමය ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගනී

ජාත්‍යන්තර මුදලියාර් සහ පිල්ලෙයිමාර් සංගමය (IMPA) යනු දකුණු ඉන්දියාව පදනම් කරගත්, ලොව පුරා 25,000 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සමන්විත ලාභ නොලබන, දේශපාලනික නොවන සංවිධානයකි. දකුණු ඉන්දියානු සම්භවයක් සහිත ප ...

ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (B.O.I.) අතර අතථ්‍ය වෙබිනාර් හමුවක් සංවිධානය කරයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතථ්‍ය වෙබ්නාර් හමුවක් සඳහා ඉදිරියේ දී ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට නියමිත ජපාන සමාගම් 80 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. මෙහි දී ජ ...

ශ්‍රී ලංකා වෙළඳ සහ සංචාරක ව්‍යාපාරය බ්‍රසීලය තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බ්‍රසීල ජනතාව වෙත ප්‍රවේශ වෙයි

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බ්‍රසීලයේ ස්ථාපිත සාප්පු සංකීර්ණ ජාලයක් වන'පාඩියෝ බ්‍රසීල්' සමඟ එක්ව ප්‍රථම වරට ශ්‍රී ලාංකේය වෙළඳ සහ සංචාරක ව්‍යාපාර ප්‍රවර් ...

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා ඉතාලි ජනරජයේ ජනාධිපති සර්ජියෝ මටරෙල්ලා මැතිතුමා වෙත සිය අක්තපත් පිළිගන්වයි

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා 2022 පෙබරවාරි 18 වැනි දින රෝමයේ පැලසෝ ඩෙල් ක්විරිනාලේ හි දී ඉතාලි ජනරජයේ ජනාධිපති සර්ජියෝ මටරෙල්ලා මැතිතුමා වෙත සිය අක්තපත් පිළිගැන්වීය. අක්තපත් පිළිගැන්වීමෙන් ...

Close