දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

 තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මැතිතුමා ජපාන අධිරජ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ජපානය සඳහා අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මැතිතුමා 2023 ජනවාරි 19 වැනි දින ටෝකියෝ නුවර ඉම්පීරියල් මාළිගයේ දී ජපාන අධිරජ නරුහිතෝ උතුමාණන් වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.  අ ...

2023 වසරේ ප්‍රථම ජංගම කොන්සියුලර් සේවය ස්කාර්බරෝහි දී පැවැත්වේ

ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2023 නව වසර සඳහා වූ ප්‍රථම ජංගම කොන්සියුලර් සේවය 2023 ජනවාරි 7 වැනි සෙනසුරාදා දින ස්කාර්බරෝහි දී පැවැත්වී ය. ස්කාර්බරෝ හි වෙසෙන 300,000 කට අධික ශ්‍රී ...

ශ්‍රී ලංකාව සඳහා වන ගසියන්ටෙප් හි නිර්වේතනික කොන්සල්වරයා තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන ගසියන්ටෙප් හි නිර්වේතනික කොන්සල් සුලෙයිමන් සිසෙක් මහතා මෑතක දී තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය හමුවිය. ගසියන්ටෙප් යනු අග්නිදිග ඇනටෝලියානු කලාපයේ නවීන පළාත්වලින් එකක් වන අතර තුර්කි ...

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තෛපොංගල් උත්සවය සමරයි

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව 2023 ජනවාරි 19 වැනි බ්‍රහස්පතින්දා දින මහ කොමසාරිස් පරිශ්‍රයේ පවත්වන ලද විචිත්‍රවත් උත් ...

චීනය සිය බාහිර සංචාරක ව්‍යාපාර නියමු වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරයි

සිය බාහිර සංචාරක නියමු වැඩසටහනට ඇතුළත් රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කරන බව චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය 2023 ජනවාරි 20 වැනි දින නිවේදනය කළේ ය. මෙම වැඩසටහන  2023 පෙබරවාරි 6 වැනි දින ආරම්භ වේ. මෙම ...

ඉතියෝපියාව සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය ධුරයේ වැඩ භාරගනී

ඉතියෝපියානු ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කරන ලද කේ.කේ. තෙෂාන්ත කුමාරසිරි මැතිතුමා, 2023 ජනවාරි 18 වැනි දින අඩිස් අබාබා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ...

Close