දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රථම වරට තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරයි

තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මඟින් සපයනු ලබන සේවාවන්හි දිගුවක් ලෙස, එම කාර්යාලය, 2022 ජුනි මස 28 වන දින කාර්යාල පරිශ්‍රයේ දී ව ...

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

වොෂින්ටන් ඩී. සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය (Heart to Heart International) නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය වොෂින්ටන් ඩී. සී. හි ශ්‍රී ලංකා ...

තැලසීමියා පදනම සහ තායිලන්තයේ සියම් ජෛව විද්‍යා සමූහය ත්‍රිත්ව රුධිර මලු 5000ක් සහ ෆිල්ග්‍රාස්ටිම් බෝතල් 750ක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි

තැලසීමියා පදනමේ කමිටුවේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය සහ තැලසීමියා පර්යේෂණ වැඩසටහනේ අධ්‍යක්ෂ සහ සීමාසහිත ඒ.ටී. ජීන්ස් (ATGenes) සමාගමේ සභාපති වන මහාචාර්ය විප් විප්‍රකසිත් මහතා 2022 ජූලි 6 වැනි දින බැංකොක් හි පි ...

ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර රෙදිපිළි ජෝර්දානයේ දී ප්‍රදර්ශනය කෙරේ

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අපනයන තත්ත්වයේ ගුණාත්මක හා සම්ප්‍රදායික අත්යන්ත්‍ර රෙදිපිළි පිළිබඳව ජෝර්දාන රෙදිපිළි ආනයනකරුවන් දැනුවත් කිරීමේ අරමුණින්, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්Ȁ ...

ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය අන්කාරා හි දී ඇගයීමට ලක් වේ

ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධනය සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර්. හසන් මැතිතුමා විසින් “ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය ගවේෂණය” නමින් ශ්‍රී ලාංකීය බතික් කරමාන්තය ප්Ȁ ...

  ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සන්නාමයක් වන “හේමාස්” ඕමාන වෙළඳපොළට පිවිසීමට සූදානම් වෙයි

ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කොටස්කරුවෙකු වන වසර 72ක් පැරණි හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම (Hemas Holding PLC) ඕමාන වෙළඳපොළට පිවිසීමට නියමිතය. සමස්ත ඕමාන පෞද්ගලික ආයතන අ ...

හවුල් උපදේශන සහ අභිලාෂයන් තුළින් සහයෝගීතාව වර්ධනය කිරීම: කොළඹ රොටරි සමාජය සහ මැකාති රොටරි සමාජය – මිතුරු කවය (Rotary Club of Makati-Circle of Friends) අතර තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පිළිබඳ සහෝදර සමාජ අතර ගිවිසුම සහ සහයෝගීතාව

මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජුනි මස 29 වන දින කොළඹ රොටරි සමාජය (RCCR) සහ මැකාති රොටරි සමාජ - මිතුරු කවය (RCM-CoF) අතර සහෝදර සමාජ ගිවිසුමකට අථත්‍ය අයුරින් අත්සන් තැබීම සඳහා පහසුකම් සලසා තිබේ ...

Close