දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාව ඩකා නුවර සිටින ශක්‍යතා සහිත ආයෝජකයන්  රැස්වීම්, දිරි දීමනා, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශය (SLCB) සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමඟ සම්බන්ධ වූ බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, සැප්තැම්බර් 1 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි මහ කොමසාරිස් කාර්යාල පර ...

ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවේ පැවති ඉස්ලාමීය හා හලාල් කර්මාන්තය පිළිබඳ විශාලතම ප්‍රදර්ශනයට සහභාගී වේ

පී.ටී. එක්ස්පෝ ෆ්‍රෙයිට් - ඊ.එෆ්.එල්. (PT Expo Freight-EFL), පී.ටී. ඇඩ්වාන්ටිස් අකාසා (PT Advantis Akaza), සහ හේලීස් ඇවෙන්චුරා (පුද්) සමාගම (Hayleys Aventura) යන ශ්‍රී ලාංකික සමාගම් තුන, ජකර්තා හි ශ් ...

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියන් එක්ස්ප්‍රස් (Indian Express) පුවත්පත පැවැත්වූ ‘අදහස් හුවමාරු කරගැනීමේ’ වැඩසටහනට සහභාගී වේ

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත 2022 සැප්තැම්බර් 1 වැනි දින පැවැත්වූ ‘අදහස් හුවමාරු කරගැනීමේ’ වැඩසටහන සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඇරයුම් කරන ලදී. මෙම වැඩසටහන නොයිඩා හි පිහි ...

“ශ්‍රී ලංකා – ඕමාන සබඳතා” (“Sri Lanka – Oman Relations”) නමැති කෘතිය එළිදැක්වේ

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕ. එල්. අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් රචිත “ශ්‍රී ලංකා - ඕමාන සබඳතා; අතීතය, වර්තමානය සහ අනාගතය” (“Sri Lanka – Oman Relations; Past, Present and Future”) නම ...

චීනය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා දව්යින් (ටික්ටොක්) පිළිබඳව පැවති ශ්‍රී ලංකා ජාතික  කුටිය මිලියනයකට අධික නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත් වේ

චීන- ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය සහ දව්යින් (ටික්ටොක්) සමාජ මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධ වූ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 අගෝස්තු 30 වැනි දින ශ්‍රී ලංකා ජාතික  කුටියක් ව ...

කතානායකවරයා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමාගේ සිතුවමක් නිරාවරණය කරයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා 28 දින, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී, ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු නියෝජිතයා වූ ශ්‍රීමත් ...

අප පරිභෝජනයට ගන්නා ආහාරවල ගුණාත්මකභාවය මෙන්ම පරිසරය ද සුරක්ෂිත කරන අතරතුර බිලියන 8 ක මිනිස් ප්‍රජාවට ආහාර සැපයීමේ අවශ්‍යතාව තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා අවධාරණය කරයි

ජයිලින් හරිත කෘෂිකර්මාන්ත සංසදය (Jilin Green Agriculture Forum) ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, කර්මාන්ත ආශ්‍රිත කෘෂිකර්මාන්ත භාවිතයන් හේතුවෙන් පරිසරයට සහ මිනිස් සෞඛ්‍ය සඳහා එල්ල වී ඇති දැඩි හාන ...

Close