දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා චෙන්නායි හි සිටින දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා, දීපවාලි උත්සවයේ සතුට සහ ප්‍රීතිය රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අතර බෙදාගැනීමේ අරමුණින්, 2022 නොවැම්බර ...

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය Indonesian Immigration Polytechnic ආයතනය සඳහා වැඩසටහනක් සංවිධානය කරයි

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 නොවැම්බර් 11 වැනි දින, සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී, Indonesian Immigration Polytechnic (POLTEKIM) ආයතනය සමඟ අන්තර්ක්‍රියාකාරී වැඩසටහනක් සාර්ථකව පැවැත ...

 “ලොව නිල් මැණික් අගනුවරට පැමිණ සංචාරයේ නිරත වන්න” – ෂැංහයි නුවර පැවති  CIIE ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවේ දී තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කරයි

  2022 නොවැම්බර් 10 වැනි දින පැවති CIIE ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවේ ප්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ශ්‍රී ලංකාව සතු අතිවිශිෂ්ට මැණික් සම්පතෙන් මැණිකක් මිලදී ගැ ...

ප්‍රංශ – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය පිහිටුවීම

ප්‍රංශ - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ ප්‍රථම රැස්වීම, ප්‍රංශ ප්‍රජාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සුබ පතන්නන්ගේ සහභාගීත්වයෙන් 2022 නොවැම්බර් 03 වැනි දින පැරීසියේ ...

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එහි  දිගු කාලයක් සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට උපහාර දක්වමින් දීපවාලි උත්සවය සමරයි

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, එහි දීර්ඝ කාලයක් මුළුල්ලේ සේවය කරන ඉන්දියානු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට උපහාර දක්වමින් සහ 150ක් පමණ වූ සියරට පේරුවේ සහ දේශීය  කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන් සඳහා පවුලේ ...

“2022 NOWRUZ  උත්සව සමය තුළ සුන්දර ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන්න” (Visit to the Amazing Sri Lanka in NOWRUZ Season-2023) නමින් ටෙහෙරානයේ පවත්වන ලද සංචාරක ව්‍යාපාර  ප්‍රවර්ධන වැඩසටහන

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ඉරානයේ ගුවන් ප්‍රවාහන හා සංචාරක නියෝජිතායතන සංගමය සමඟ එක්ව, “2022 NOWRUZ  උත්සව සමය තුළ සුන්දර ශ්‍රී ලංක ...

Close