දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

2022 ඉන්ටර්නැෂනල් බසාර් (2022 International Bazaar) ප්‍රදර්ශනයේ දී ලංකා තේ, කුළු බඩු සහ කෝපි ඇතුළු  ශ්‍රී ලංකාවේ හොඳම නිෂ්පාදන ප්‍රදර්ශනය කරනු ලැබේ

මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 නොවැම්බර් 20 වැනි දින පිලිපීනයේ පාසේ නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පැවති 2022 ඉන්ටර්නැෂනල් බසාර් ප්‍රදර්ශනය සඳහා සහභාගී විය. කීර්තිමත් ලංකා තේ සන්න ...

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 නොවැම්බර් 25 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමුවිය. දෙරටේ ගුවන් සහ මුහු ...

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා බංග්ලාදේශයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි

2022 නොවැම්බර් 24 වැනි දින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මැතිතුමාගේ නිල නිවසේ පැවැති උත්සවයක් අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා බංග්ලාදේශයේ ශ්‍රී ලාංකික ව් ...

ශ්‍රී ලංකාවේ සමාගම්වලට Shopee – Ecommerce වේදිකාව හරහා ඉන්දුනීසියානු වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා පවතින අවස්ථා ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ගවේෂණය කරනු ලැබේ

සිංගප්පූරුව පදනම් කරගත් බහුජාතික තාක්‍ෂණ සමාගමක් වන Shopee සමාගම, ඊ-වාණිජ්‍යය සම්බන්ධයෙන් විශේෂිත වේ. මිලියන 343 ක් වූ පිරිසක් මාසිකව මෙම සමාගම වෙත පැමිණෙන අතර, එය අග්නිදිග ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ ...

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා නාවික ක්ෂේත්‍රයේ සහයෝගීතාව ආශ්‍රිත ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් බංග්ලාදේශය සමඟ සාකච්ඡා පවත්වයි

   නැව් සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ශ්‍රී ලංකා- බංග්ලාදේශ සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, 2022 නොවැම්බර් 23 වැනි දින, බංග්ලාදේශයේ කැබිනට් ශ්‍රේණි ...

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නොවැම්බර් 23 වැනි දින ඩකා නුවර දී, බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මැතිතුමා හමුවිය. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ ...

ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා සිය ධුරයේ වැඩ භාරගනී

ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් වූ ඊ. රොඩ්නි එම්. පෙරේරා මැතිතුමා 2022 ඔක්තෝබර් 27 වැනි දින ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගත්තේ ය. පසුගිය වසර 70 මුළුල්ලේ දෙරට අතර ප ...

Close