දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාව තායිලන්ත රාජධානියේ ජාතික සභාව විසින් පවත්වනු ලබන “අයුත්තයා හි විදේශ සබඳතා යළි පුබුදුවාළීම” වැඩසටහන සඳහා සහභාගී වේ

තායිලන්ත රාජධානියේ ජාතික සභාවේ රාජාණ්ඩුව පවත්වාගෙන යාම පිළිබඳ සෙනෙට් කමිටුවේ සභාපති සහ විදේශ කටයුතු පිළිබඳ සෙනෙට් ස්ථාවර කමිටුවේ සභාපති මෑතකදී සිදු කළ ආරාධනාවකට අනුව,  ශ්‍රී ලංකාවේ තානාපති සහ නිත්‍ය නියෝජ ...

බැංකොක් නුවර පැවති “3 වැනි ජාත්‍යන්තර තායි සේද විලාසිතා සතිය” අතරතුර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කෙරේ

  බැංකොක් හි සියම් පැරගන් හි පිහිටි රාජකීය පැරගන් ශාලාවේ පැවති “3 වැනි ජාත්‍යන්තර තායි සේද විලාසිතා සතිය” සඳහා සහභාගී වූ බුද්ධි බැටික්ස් හි නිර්මාණ අධ්‍යක්ෂ දර්ශි කීර්තිසේන මහත්මියගේ සහභාගීත්වය බැංකොක් හ ...

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය 2022 දෙසැම්බර් 24 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කරයි 

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කිරීම හා සබැඳි ගිවිසුමට, ශ්‍රී ලංකා තානාප ...

ශ්‍රී ලංකා තානාපතිවරයා කුවේට් පාර්ලිමේන්තුවේ කථානායක හමුවෙයි

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති යූ.එල්. මොහොමඩ් ජවුහර් මැතිතුමා, මෙම වසරේ සැප්තැම්බර් මස පැවති මහ මැතිවරණයෙන් පසු සිව්වැනි වරටත් කුවේට් හි ජාතික සභාවේ කථානායක ධුරයට තේරී පත් වූ අහ්මඩ් අබ්දුල්අසීස් අල්- ...

ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති පිරිත් සජ්ඣායනා පිංකම පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය විසින් වාර්තා කරන ලද සාවද්‍ය තොරතුරු

2022 දෙසැම්බර් 16 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති පිරිත් සජ්ඣායනා පිංකමක් පිළිබඳව රූපවාහිනී නාලිකා කිහිපයක වාර්තා වූ පුවත් පිළිබඳව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමු වී ඇත. ඕමානයේ ශ්&# ...

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දකුණු ඉන්දීය ආයෝජකයින්ට ආරාධනා කෙරේ

ශ්‍රී ලංකාව තුළ පවතින වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව, චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ දකුණු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SIC ...

යහපත් සහ තිරසාර මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති COP-15 සමුළුව අතරතුර මහ කොමසාරිස් නවරත්න මැතිතුමා යළිදු අවධාරණය කරයි

COP 15 සමුළුවේ ඉහළ පෙළේ කොටසේ දී මෙරට ප්‍රකාශය ඉදිරිපත් කළ මහ කොමසාරිස් හර්ෂ් කුමාර නවරත්න මැතිතුමා, “යහපත් සහ තිරසාර මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක් වීමට ශ්‍රී ලං ...

Close