දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකා තානාපතිනිය අනිත්කබීර් සොහොන් ගර්භයේ පැවති පුෂ්පෝපහාර උත්සවයට සහභාගී වේ

තුර්කි ජනරජයේ ජනාධිපතිවරයාට සිය අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා තානාපති එස්. හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය, මෑතක දී අන්කාරා නුවර අනිත්කබීර් සොහොන් ගර්භයේ පැවති පුෂ්පෝපහාර දැක් ...

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 වර්ෂයේ නත්තල් උත්සවය සමරයි

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 දෙසැම්බර් 17 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී නත්තල් උත්සවය සැමරූ අතර එය සූම් (zoom) සහ ෆේස්බුක් (Facebook) යන ඩිජිටල් අවකාශ ඔස්සේ සජීවීව විකාශනය කරන ...

එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක වටිනාකමින් යුත් තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට පරිත්‍යාග කරයි

වොෂින්ටන් ඩී.සී. පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, තානාපති මහින්ද සමරසි ...

ශ්‍රී ලංකාව තායිලන්තයේ පැවති OTOP City-2022 ප්‍රදර්ශනය සඳහා ප්‍රථම වරට සහභාගී වේ

බැන්කොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය තායිලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රජා සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ උපදේශනයෙන්, ජාතික ශිල්ප සභාවේ, කුළුබඩු සහ ඒ ආශ්&#x ...

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නත්තල් උත්සවය සමරයි

යැදුම්, කැරොල් ගායනා සහ විනෝදාස්වාදය සපිරි සන්ධ්‍යාවකින් සමන්විත නත්තල් උත්සවයක් 2022 දෙසැම්බර් 28 වැනි දින සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී පවත්වන ලදී. සිංගප්පූරුවේ සුරදූතයන්ගේ සාන්ත ම ...

කුවේටයේ තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ නත්තල් උත්සවය සමරයි

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කුවේටයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව, උත්සව සමය තුළ සාමය සහ සංහිඳියාව සනිටුහන් කිරීමේ අරමුණින් 2022 දෙසැම්බර් 22 වැනි දින සිය තානාපති කාර්යාල පරිශ්Ȁ ...

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මැතිනිය අන්කාරාහි දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

තුර්කි ජනරජය සඳහා අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා තානාපතිනිය වන සාරන්‍යා හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය, තුර්කි ජනරජය සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අ ...

Close