දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ටෝකියෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 75 වැනි නිදහස් සංවත්සරය සමරයි

ටෝකියෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් 2023 පෙබරවාරි 04 වැනි දින රෙයියුකායි කොටානි ශාලාවේ දී නිල උත්සවයක් පැවැත්වී ය. මෙම උත්සවය ජපානයේ හිටපු අග්‍රාමාත ...

Close