ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අගෝස්තු 24 වන දින නවදිල්ලියේදී ඉන්දීය මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ශ්‍රී නිතින් ගඩ්කාරි මහතා හමු වී සමුගන්නා ලදී. ආරම්භයේදීම, මහ ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ දී ආහාර ප්‍රදර්ශන උළෙලක් සංවිධානය කරයි
ඊශ්‍රායල් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර විවිධත්වය ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික කෑම වර්ග 32 කින් සමන්විත ශ්‍රී ලාංකික ආහාර උළෙලක ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සාර්ථක සංචාරයක නිරත වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අගෝස්තු 21 සිට 22 දක්වා නිරත වූ සිංගප්පූරු සංචාරය සාර්ථක ලෙස නිමා කළේය. මෙම සංචාරයේදී, ජනාධිපති වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිනී හලීමා යාකොබ්, අගමැති ලී සියෙන් ...
ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන කලාව ප්‍රදර්ශනය කරමින් වෙස් උත්සවය සහ පාහිම් පත් මංගල්‍යය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවත්‍විණ.
එක්සත් ජනපදය තුළ ශ්‍රී ලාංකීය සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමේ මුලපිරීමක් ලෙස, වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඩී.සී., මේරිලන්ඩ් හි “නටමු” නම් වූ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන ...
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා ආහාරපාන ප්‍රවර්ධනය කරයි
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2023 අගෝස්තු 19 සෙනසුරාදා, Museu de Arte හි පැවති ආසියානු සහ ඕෂනියා රටවල වාර්ෂික වෙළඳපොලෙහි දී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, ආහාරපාන සහ තේ ප්‍ර ...
High Commissioner Moragoda meets the Chief Minister and the Governor during official visit to the State of Odisha
Sri Lanka’s High Commissioner to India Milinda Moragoda who is on a three-day official visit to the State of Odisha met with the Chief Minister and the Governor of the State. High Commissioner Moragoda’s meeting with ...
මියන්මාරයේ සංස්කෘතික නියෝජිත මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණේ
2023 අගෝස්තු 25 සිට සැප්තැම්බර් 01 දක්වා මියන්මාරයේ සංස්කෘතික නියෝජිත මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම දූත පිරිසට මියන්මාරයේ පූජනීය ශ්වෙදගොන් චෛත්‍යයේ භාරකරුවන් ඇතුළත් වේ. මෙම නියෝජිත පිරිස ...