නයිජීරියාවේ අබුජා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ සයිප්‍රසයේ නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
The message of H.E. Gotabaya Rajapaksa President of Sri Lanka for Christmas 2021
processed-WhatsApp Image 2021-12-25 at 2.56.58 PM (1) ...
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අත්සත් තබන ලද ‘තෙල් සඳහා තේ’ නමැති භාණ්ඩ හුවමාරු වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධතා ගිවිසුම
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප් ...
සමාජ මාධ්‍ය හරහා පලවන කුවේට් හි සිටින ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ වාර්තා
ශ්‍රී ලාංකිකයෙකු වන ක්‍රිෂ්ණන් සිරියානි චන්ද්‍රලතා මහත්මිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන වීඩියෝ පට පිළිබඳව කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමු විය. මේ පිළිබ ...
රටවල් 17 ක නියෝජිතයන් සඳහා පවත්වන ලද අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයෙන් අනතුරුව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා එම නියෝජිත පිරිස හමුවෙයි
රටවල් 17ක් නියෝජනය කරමින් අභිනවයෙන් පත් වූ තානාපතිවරුන් පිරිස සමඟ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා දෙසැම්බර් 22 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී හමුවක් පැවැත්වී ය. මෙම තානාපතිවරුන් දෙසැම්බර් 21 ...
ශ්‍රී ලංකාව සඳහා ස්පාඤ්ඤ රාජධානියේ තානාපතිවරයා පත් කිරීම
ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා ස්පාඤ්ඤ රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ජෝසේ මරියා ඩොමින්ගුවේස් මැතිතුමා ස්පාඤ්ඤ රාජධානිය විසින් පත් කර ඇත. එතුමා ...
ශ්‍රී ලංකාව සඳහා ටියුනීසියානු ජනරජයේ තානාපතිනිය පත් කිරීම
ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා ටියුනීසියානු ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් හයේට් ටැල්බි බිලේල් මැතිනිය ටියුනීසියානු ජනරජය විසින් පත් කර ඇත. එතුමිය ...


