අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ජන සංහාරය පිළිබඳව සිදු කළ චෝදනා සම්බන්ධව විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු මහ කොමසාරිස්වරයා කැඳවයි 

2023 මැයි 19 වැනි දින කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මැතිතුමා 2023 ම ...

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදු කළ පදනම් විරහිත චෝදනා ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදු වූ ජන සංහාරය පිළිබඳව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මැතිතුමා 2023 මැයි 18 වැනි දින සිදු කළ සාවද්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යංශය ...

බ්‍රසීලය ශ්‍රී ලංකාවට වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

බ්‍රසීලයේ ෆෙඩරල් ජනරජය බ්‍රසීල සහයෝගිතා නියෝජිතායතනය (ABC) හරහා සාමාන්‍ය මිනිස් ඉන්සියුලින් (Regular Human Insulin) සහිත කුඩා බෝතල් 10,000 ක් සහ පොලිප්‍රොපිලීන් තුඩු (Polypropylene Tips) මිල ...

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය : ශ්‍රී ලංකා – යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය 2023 මැයි 09 වැනි දින කොළඹ දී සාධනීය සහ සුහද වාතාවරණයක් මධ්‍යයේ පවත්වන ලදී. ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව, ...

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඩකා නුවර පැවති 6 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වූ (IOC) ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, බංග්ලාදේශයේ ඩකා නුවර මැයි 12 සිට ...

Close