පෙරදිග උරුගුවේ ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ නවදිල්ලි නුවර සිටින පෙරදිග උරුගුවේ ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති ඇල්බර්ටො ගුආනියා ඇමරිල්ලා මැතිතුමා 2023 පෙබරවාරි 02 වැන ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාව සඳහා ජැමෙයිකානු මහ කොමසාරිස්වරයා පත් කිරීම
ජැමෙයිකානු රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ නවදිල්ලි නුවර සිටින ජැමෙයිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජේසන් කේ. හෝල් මැතිතුමා 2023 පෙබරවාරි 02 වැනි දින ප.ව. 3.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ...
ශ්‍රී ලංකාව සඳහා අයිවරි කොස්ට් හි තානාපතිවරයා පත් කිරීම
අයිවරි කොස්ට් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ නවදිල්ලි නුවර සිටින අයිවරි කොස්ට් හි අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති න්ඩ්රි එරික් කමිල් මැතිතුමා 2023 පෙබරවාරි 02 වැනි දින ප.ව. ...
ශ්‍රී ලංකාව විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ සිය සමාලෝචනය අවසන් කරයි
විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සිය සමාලෝචනය අද දින ජිනීවා නුවර දී අවසන් කළේ ය. ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානියා වන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතු ...
ශ්‍රී ලංකාව විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ සමාලෝචනය කෙරේ
විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ වන ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව, 2023 පෙබරවාරි 1 වැනි බදාදා දින විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම විසින් ජිනීවා නුවර පවත ...
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සිය සෞදි අරාබි නිල සංචාරය අවසන් කරයි
සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2023 ජනවාරි 22 -27 වැනි දින තෙක් සෞදි අරාබි ...
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමාගේ සෞදි අරාබි සංචාරය
සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා 2023 ජනවාරි 23 සිට 27 තෙක් සෞදි අරාබි රාජධානියේ නිල සංචා ...