අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

සවුදි අරාබි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

සවුදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා 2022.06.30 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය. මෙම හමු ...

රුසියානු තානාපතිවරයා විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි  මැතිතුමා, 2022 ජූනි 29 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. ද්විපාර්ශ්වික සබඳතාවල 65 වැ ...

මහජනතාව සඳහා කොන්සියුලර් සේවා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණි

රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන්, 2022 ජූනි 30 වැනි දින සිට 2022 ජූලි 10 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මහජනතා ...

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා 2022 ජූනි 23-25 යන දිනවල රුවන්ඩාවේ කිගාලි හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝජනය කළ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, 2022 ජූනි 24 සිට 25 යන දිනවල රුවන්ඩාවේ කිගාලි හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ස ...

 විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය එක්සත් ජනපදයේ භාණ්ඩාගාරය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මෙරටට පැමිණි දූත පිරිස හමුවෙයි

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ආසියානු  භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් මහතා සහ දකුණු සහ මධ්‍ ...

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව 2022 ජූනි 24 සිට 25 යන දිනවල රුවන්ඩාවේ කිගාලි හි පැවති ද්විපාර්ශ්වික රැස්වීම් මාලාවක දී පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල විදේශ අමාත් ...

ශ්‍රී ලංකාව නියෝජනය කළ අපේක්ෂිකාවක වන මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස් මහත්මිය කාන්තාවන්ට එරෙහි  සියලු ආකාරයේවෙනස් කොට සැලකීමතුරන් කිරීම පිළිබඳ කමිටුව (CEDAW) සඳහා තේරීපත් වේ

2022 ජූනි 23 වැනි දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිශ්‍රයේ පැවති CEDAW සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වයන් හි 22 වැනි රැස්වීම අතරතුර පවත්වන ලද ඡන්ද විමසීමේ දී, ශ්‍රී ලංකාව නියෝජනය කළ  මහාචාර්ය ...

Close