අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

 යුනිසෙෆ් හි දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂවරයා  ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් හි දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා, 2022 අගෝස්තු 24 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය. යුනි ...

එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගිතා කාර්යාලයේ කලාපීය අධ්‍යක්ෂවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

මේ වන විට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගිතා කාර්යාලයේ (UNDCO) ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් මැක්ලාක්ලන්- කාර් මහතා  2022 අගෝස්තු 17 වැනි දින විදේශ කටයුතු අමා ...

 ශ්‍රී ලංකාව සඳහා නේපාල තානාපතිවරයා පත් කිරීම

නේපාල රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින නේපාලයේ අතිවිශේෂ හා පූර්ණ බලැති  තානාපතිවරයා වශයෙන් බාෂු දේව් මිශ්රා මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 අගෝස්තු 17  වැනි දින ප.ව. 3.30 ...

ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියාවේ  මහ කොමසාරිස්වරයා  පත් කිරීම

  ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වශයෙන් පෝල් වෙස්ලි ස්ටීවන්ස් මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 අගෝස්තු 17 වැන ...

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

ජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට පෙර, මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳවදැනුම්වත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා 2022 අගෝස්තු 15 වැනි සඳුදා දින ...

විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා මෙහි පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් බහුවෙට් මහතා හමු වෙයි

දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් බහුවෙට් මහතා 2022 අගෝස්තු 12 වැනි ද ...

යුවාන් වැන්ග් 5 චීන නෞකාව

යුවාන් වැන්ග් 5 චීන නෞකාව පිළිබඳව අදහස් දැක්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි. 2022 ජූනි 28 වැනි දින, චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නැවත පිරවීමේ කටයුතු සඳහා 2022 අගෝස්තු 11-17 ...

Close