අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන්ගේ සංසදය-2022 වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සංවිධානය කරන ලද ‘සාමාජිකයන්ගේ සංසදය-2022’  වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, එහි ප්‍රධාන ද ...

ශ්‍රී ලංකාවේ සහ යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් අතථ්‍ය අයුරින් පවත්වන ලද හමුවක් මගින් සිය  ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳව සමාලෝචනය කරයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවලට අයත් නියෝජිත පිරිසක් සහ යුරෝපා පාර්ලිමේන්තුවේ (DSAS) දකුණු ආසියානු රටවල් සමඟ පවත්වන සබඳතා සඳහා වූ නියෝජිත පිරිසක් විසින් 2022 නොවැම්බර් 17 වැනි බ්‍රහස්පතින්දා දින අ ...

ශ්‍රී ලංකාව සඳහා ඝානා ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ඝානා ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන නවදිල්ලි නුවර සිටින ඝානා මහ කොමසාරිස්වරයා වශයෙන් ක්වාකු අසොමාහ්- ෂෙරමෙහ් මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 නොවැම්බර් 11 වැනි දින පෙ.ව. 10.00 ට ...

ශ්‍රී ලංකාව සඳහා ප්‍රංශයේ තානාපතිවරයා පත් කිරීම

ප්‍රංශ ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින අතිවිශේෂ හා පූර්ණ බලැති ප්‍රංශ තානාපතිවරයා වශයෙන් ජොන්- ෆ්‍රන්සුවා පක්තෙට් මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 ...

ශ්‍රී ලංකාව සඳහා ඕමානයේ තානාපතිවරයා පත් කිරීම

ඕමාන සුල්තාන් රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින අතිවිශේෂ හා පූර්ණ බලැති ඕමාන තානාපතිවරයා වශයෙන් අහ්මඩ් අලි සයීඩ් අල් රශ්ඩි මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 නොවැම්බර් 11 වැන ...

ශ්‍රී ලංකාව සඳහා රුසියානු සමූහාණ්ඩුවේ තානාපතිවරයා පත් කිරීම

රුසියානු සමූහාණ්ඩුව ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින අතිවිශේෂ හා පූර්ණ බලැති රුසියානු තානාපතිවරයා වශයෙන් ලෙවාන් ජගාර්යන් මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 නොවැම්බර් 11 වැනි දින ...

ශ්‍රී ලංකාව සඳහා ලක්සම්බර්ග් මහා ආදිපාද රාජ්‍යයේ තානාපතිනිය පත් කිරීම

ලක්සම්බර්ග් මහා ආදිපාද රාජ්‍යය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන නව දිල්ලි නුවර සිටින ලක්සම්බර්ග් හි අතිවිශේෂ හා පූර්ණ බලැති  තානාපතිනිය වශයෙන් පෙගී ෆ්රැන්ට්සන් මැතිනිය පත් කොට ඇත ...

Close