ශ්‍රී ලංකා රජය විසින් සීෂෙල් රජය වෙත පරිත්‍යාග කරන වේව් රයිඩර් මුරසංචාර නෞකා ද්විත්වය භාරගැනීම වෙනුවෙන් 2019 ජනවාරි 30 වැනි බදාදා දින සීෂෙල්ස් ජනරජයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටෝන් ශ්‍රී ලංකාව ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
කොලොම්බියාවේ ඊඑල්එන් (ELN) සංවිධානය විසින් එල්ල කරනු ලැබූ ත්‍රස්තවාදී ප්‍රහාරය
2019 ජනවාරි මස 17 වැනි දින කොලොම්බියාවේ බොගොටා නුවර පොලිස් විද්‍යා පීඨයට ඊඑල්එන් (ELN) සංවිධානය විසින් එල්ල කරනු ලැබූ ත්‍රස්තවාදී ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකියි. ශ්‍රී ලංකා රජ ...
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවසඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) නිත්‍ය කෘත්‍යාධීකාරී කමිටුවේ පළමු රැස්වීම කොළඹ දී සාර්ථක ලෙස නිමාවට පත් වේ.
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) නිත්‍ය කෘත්‍යාධීකාරී කමිටුවේ පළමු රැස්වීම, සියලුම සාමාජික රාජ්‍යවල නියෝජිතයන්ගේ හා බිම්ස්ටෙක් ...
මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් විදේශ රටවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ඉල්ලයි
බුදුදහම, මැණික්, තේ, කුළුබඩු, විශිෂ්ට තත්ත්වයේ අපනයන නිෂ්පාදන සහ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාර වැනි අප රටට ආවේණික සන්නාම භාවිතා කරමින්, මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය කාර් ...
යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍ර කණ්ඩායමේ සාමාජිකයෝ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙති
ශ්‍රී ලංකා රජයේ ආරාධනය මත යුරෝපා පාර්ලිමේන්තුවේ ‘ශ්‍රී ලංකා මිත්‍ර කණ්ඩායමේ’ සාමාජිකයන් වන ජෙෆ්රි වෑන් ඕර්ඩන් සහ විලියම් ඩාර්ට්මත් (ඩාර්ට්මත්හි අර්ල්වර) යන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2019 ...
ඉතාලියේ නව තානාපතිවරියගේ පත්වීම
පාඔලෝ අන්ද්‍රෙයා බර්තොරෙල්ලි උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඉතාලි ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඉතාලි තානාපතිවරිය ලෙස රීටා ජුලියානා මන්නෙල්ලා මහත්මිය පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දි ...
කොංගෝ ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම
ෆෙලික්ස් න්ගොමා උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව කොංගෝ ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව කොංගෝ ජනරජ තානාපතිවරයා ලෙස අන්ද්‍රේ පෝ මහතා පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරය ...


