අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය දැක්වූ සහයෝගය ශ්‍රී ලංකාව අගය කරයි

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් අනතුරුව පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය සහ එහි මහලේකම්වරිය විසින් දක්වනු ලැබූ අනුග්‍රහය සහ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පළ කළ විදේශ කටයුතු අමාත්‍යාං ...

ශ්‍රි ලංකාව සහ කියුබාව අතර වසර  60ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරේ 

ශ්‍රී ලංකාව හා කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කරීමේ හැට වැනි සංවත්සරයට සමගාමීව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා 2019 ජූනි මස 25-29 යන දිනවල කියුබාවේ නිල සංච ...

ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

2019 ජූනි 25 වැනි දින සිට ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට දෙරටේ රජයන් තීරණය කොට තිබේ. එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජි ...

මානව හිමිකම්, සාමය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇතිමානව හිමිකම් ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය යාවත්කාලීන කරයි – 2019 ජූනි 25 වැනිදා

මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිස, මානව හිමිකම් ගැටළු, ජාතික ආරක්ෂක අවශ්‍යතා මෙන්ම ප්‍රතිසන්ධාන ප්‍රමුඛතා පිළිබඳව කටයුතු කිරීමේ දී ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අද සභාවට ...

ප්‍රතිඵලදායක හා අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන ශ්‍රී ලංකා-හංගේරියානු ද්විපාර්ශ්වික හවුල්කාරීත්වයකට යන මඟ දෙරටේ විදේශ අමාත්‍යවරු සාකච්ඡා කරති

හංගේරියානු විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍ය පිටර් සියාර්තෝ මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් සිකුරාදා හංගේරියාවේ, බුඩාපෙස්ට් නුවර සංචාරයක නියැළිණි. මෙම ...

‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහන යටතේ මුලතිව්හිදී කොන්සියුලර් ජංගම සේවාවක්

මහජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් සහ තිරසර පිළියම් ලබාදීමේ අරමුණෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ පැවැත්වෙන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩසටහනට විදේශ කටයුතු අමාත්‍යාංශය සිවුවැනි වර ...

Close